Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    627
    498
    63
    මචන්ලා මගේ laptop එක Acer E15 (E5-575G-50PY)
    Specs කිව්වොත්,

    I5 7th Gen
    8GB Ram
    Nvidia 940mx 2GB

    මම ගොඩක් වෙලාවට Photoshop 2020, Luminar Ai, Illustrator 2020, Premiere Pro 2020 වගේ use කරනවා. දැන් ඉස්සර වගේ අමාරුයි use කරන්න. freeze වෙනවා ගොඩක් වෙලාවට.

    දැනට laptop එකේ battery එකයි keyboard එකයි දෙකම වැඩ කරන්නෙත් නෑ.

    මම බැලුවේ අලුතින් battery එකයි keyboard එකයි Ram එක 16GB වෙනකන් වැඩි කරලා NVMe M2 250GB හෝ 250GB+ SSD එකකුත් ගහන්න. මේක ගත්තේ 2016 අග. එදා ඉදන් තාම මේක service කරලත් නෑ. service කරන්නත් හිතන් ඉන්නවා.

    මේ ටික කරගන්න අඩුවට කරගන්න පුළුවන් warrenty එහෙම හොදට දෙන හොද තැනක් කියන්නකෝ
    කොලබ අවට.
     
    • Like
    Reactions: Cypress and kinkon

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    627
    498
    63
    ඔය කැම්පස් ඔෆර් එකට දීපු ලැප් එකක් නේද ?
    oww

    නංගිගෙ ලැප් එකට NVMe එකක් ගහල blue screen එන්න ගත්ත.මම හිතන්නෙ ඕකට සපෝට් කරන්නෙ SATA M.2 විතරයි

    NVMe ගහන්න කලින් පොඩ්ඩක් බලල ගන්න.
    ekath me lap ekakmada :oops:






    Shop ekak nadda reccomend karanna puluwan. Mn metropolitan eken ahuwama menna me ganan ewwe. Munge ganan wadi neh

    Screenshot (117).png
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,724
    28,085
    113
    මම කැම්පස් ඔෆර් එකට ගත්ත එක කෙල උනා මේ අවුරුද්දේ... බොර්ඩ් ඉසූ එකක්. පුලුවන් නම් අලුත් එකක් ගන්න බලන්න. ඕවගෙ කාලෙ ඉවරයි කියලයි මට කියන්න තියෙන්නෙ :(
     
    • Wow
    Reactions: Assassin Galaa

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    627
    498
    63
    මචන්ලා laptop එක හදාගත්තා.

    Place එක මොරටුවේ E Laptop Mart.lk shop එකෙන්.

    Battery එකට 19500යි
    M.2 SSD 256GB එකට 16500යි
    8GB DDR4 රැම් එකට 14000යි
    Keyboard එකට 6000යි

    ඔක්කොටම 56000ක් ගියා. windows දාලා office දාලා drivers ඔක්කොමත් දාලා දුන්නා.
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,298
    2,891
    113
    මචන්ලා laptop එක හදාගත්තා.

    Place එක මොරටුවේ E Laptop Mart.lk shop එකෙන්.

    Battery එකට 19500යි
    M.2 SSD 256GB එකට 16500යි
    8GB DDR4 රැම් එකට 14000යි
    Keyboard එකට 6000යි

    ඔක්කොටම 56000ක් ගියා. windows දාලා office දාලා drivers ඔක්කොමත් දාලා දුන්නා.
    Masa 8-10kata kalin oya lap ekaka Battery eka replace karagaththa Metro eken. 18i giye (6 mnths warranty). Habai daana daana battery eka sawuththu wenawa bn masa 2,3kin. Warranty thiyena masa 6di battery 3k replace karagaththa sawuththu wela..
    Dn display ekata kela wela 😂😂😂
     
    • Wow
    Reactions: Assassin Galaa

    SmartPro

    Junior member
  • Oct 3, 2022
    67
    78
    18
    අඩෝ මං එක තැනකිං සර්විස් කර ගත්තා. පොඩි කොල්ලෙක් ලැප ගැලෙව්වෙ...චෙක් කරල බලද්දි කීබෝඩ් වැඩ නෑ.. මූ එක පාරටම ඇවිල්ල ආ පොඩ්ඩක් ඉන්න කියල. කීපොඩ් එක පොඩි පිහියකින් ගලෝල ...එකේ ජැක් එක ගහල හයි කරල දුන්න.මං එනකොට අහගෙන ආව මල්ලි ඇන ඒම ඉතිරි වුනේ නෑ නේ ද කියලා...🙈😂
     

    Assassin Galaa

    Well-known member
  • Jul 5, 2017
    627
    498
    63
    Masa 8-10kata kalin oya lap ekaka Battery eka replace karagaththa Metro eken. 18i giye (6 mnths warranty). Habai daana daana battery eka sawuththu wenawa bn masa 2,3kin. Warranty thiyena masa 6di battery 3k replace karagaththa sawuththu wela..
    Dn display ekata kela wela 😂😂😂
    mageth display eke sides deke edge eka rathu wegena enwa, kaale hari wage:-(
     
    • Sad
    Reactions: jackpolkichcha