Questions Laptop Keyboard Issue Help

Draco Malfoy

Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    මගේ HP ProBook 450 G1 ලැප්ටොප් එක දැන් අවුරුදු 5ක් 6 ක් පරණයි. දැන් මාස කීපයක් ඉදල කීබෝඩ් එකේ සමහර කීස් වැඩ කරන්නෙ නෑ. ඉතින් USB කීබෝඩ් එකක් ගහල තමා වැඩ කලේ. USB කීබෝඩ් එකෙන් ටයිප් කරද්දි කිසි අවුලක නෑ.

    මම ඊයෙ ලැප්ටොප් එකේ මොඩල් එකට ගැලපෙන අලුත් කීබෝඩ් එකක් ගෙනල්ල හයි කලා, ඒත් වැඩේ කියන්නෙ අර පරණ කී බෝඩ් එකේ වැඩ නොකරපු කීස්ම අලුත් කී බෝඩ් එකෙත් වැඩ කරන්නෙ නෑනෙ.

    මේක මදර්බෝඩ් අවුලක්ද?
    කීබෝඩ් එක මදර්බෝඩ් එකට කනෙක්ට් වෙන රිබන් කේබල් එකේ සමහර පින් කනෙක්ට් වෙන්නෙ නැති නිසාද?
    හැබැයි එහෙම නං මුලු කීබෝඩ් එකම වැඩ කරන්නෙ නැති වෙන්න ඕන නේද?
    මොකක්ද මේකට හේතුව? ගොඩ දාගන්න විදියක් නැද්ද?
     
    Last edited:

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    කීබෝඩ් එක මදර්බෝඩ් එකට කනෙක්ට් වෙන රිබන් කේබල් එකේ සමහර පින් කනෙක්ට් වෙන්නෙ නැති නිසාද?
    Full connect wenna ona itn. wada krnna nan. mn danna tharamin.
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,910
    17,559
    113
    Nowhere
    tenor.gif
     
    • Haha
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    • Like
    Reactions: charitha2011

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කීබෝඩ් එක බ්‍රෑන්ඩ් නිව්ද? පිරිසුදු ටූත් බ්‍රෂ් එකකට තිනර් හරි සර්ජිකල් ස්පිරිට් ටිකක් අරගෙන මදබෝඩ් කනෙක්ටර් එක ක්ලීන් කරන්න, (කීබෝඩ් කනෙක්ටර් එක කාබන් කනෙක්ටර් එකක් නම් ක්ලීන් කරන්න යන්න එපා, තිනර් වලට ඒවා දිය වෙලා යන නිසා). එහෙම හරියන්නේ නැත්නම් කීබෝඩ් ඩ්‍රයිවර් අන් ඉන්ස්ටෝල් කරලා බලන්න, එත් හරියන්නේ නැත්නම් මදබෝඩ් ඉශු එකක් වෙන්න පුළුවන්.
     
    • Love
    Reactions: Draco Malfoy

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    Ubuntu :baffled:
    ekada dan run wenne lap eke?
    Na dan Run wenne Windows 10 aluthma version eka full updated.
    Oya windows wala issue ekak wenna puluwan kiwwama hithune Linux/ubuntu walin pen eke boot karala baluwanam hari kiyala.
    කීබෝඩ් එක බ්‍රෑන්ඩ් නිව්ද? පිරිසුදු ටූත් බ්‍රෂ් එකකට තිනර් හරි සර්ජිකල් ස්පිරිට් ටිකක් අරගෙන මදබෝඩ් කනෙක්ටර් එක ක්ලීන් කරන්න, (කීබෝඩ් කනෙක්ටර් එක කාබන් කනෙක්ටර් එකක් නම් ක්ලීන් කරන්න යන්න එපා, තිනර් වලට ඒවා දිය වෙලා යන නිසා). එහෙම හරියන්නේ නැත්නම් කීබෝඩ් ඩ්‍රයිවර් අන් ඉන්ස්ටෝල් කරලා බලන්න, එත් හරියන්නේ නැත්නම් මදබෝඩ් ඉශු එකක් වෙන්න පුළුවන්.
    Ado thanks. 🙌👏
    Mama dan surgical dala laptop eke keyboard connect wena pin clean kala. badu wada :love2:

    Thanks udaw karapu hamotama 🙏🙏
     
    Last edited: