+ Laptop Laptop +

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    යාලුවනේ මම ලැප් එකක් ගන්න ඉන්නේ ඉතින් පොඩි හෙල්ප් එකක් දෙන්න, :):)


    මම ගන්න හිතන් ඉන්නේ මෙන්න මේක, මොකද ගොඩක් EK
    යාලුවෝ කියල තිබ්බ ගන්නවානම් AGENT කෙනෙක්ගෙන් ගන්න කියලා,​

    මේක METROPOLITAN එකේ බැලුවේ


    Acer-5755G-600x534.png


    acer.jpg

    http://mcentre.lk/products/Acer-Aspire-5755--Core-i5--2.4Ghz-2nd-Gen-4GB-500GB-15.6"-LED-Sceen.html

    ඉතින් වෙන ඒවා තියනවනම් මට කියන්න, WARRANTY ෂුවර් තැනක් නම් එල