laptop.lkඑකෙන් Dell ගත්තට කමක් නැද්ද?

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    Machn Dell agents la 3denek innawa lankawe.
    1.Softlogic
    2.Swastik Group
    3. samsons Group

    Mama danna taramin mewain hondama Softlogic , eeta passe sawastik group. Samsonslata anit 2ke taram dealership rights na. Unity eke dell laps tiyenne oya 3n ganna ewa tamai. Unity eke softlogic lage shop ekakui, swastik group eke shop ekakui tiyenawa. eewain gattot ee companies walin warrenty ganna puluwan. Barclays , techzone walin dell lapak gattot softlogic lagen warrenty claim karanna puluwan. Technocity(laptop.lk) eken gattot warrenty claim karanna wenne samsons group eken. Softlogic eke nun ganan tikak wadi. swastik group(asian computers) ekei technocity ekei loku price wenasak na. Kohoma unat gannakota warrenty claim karanna wenne kagenda kiyala danagena ganna.

    Thanks Machan..:)
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මේකයි සීන් එක.

    ඩෙල් ලැප් වලට සොෆ්ට්ලොජික් වොරන්ටියක් දෙන්නෙ ටෙක්නොසිටි එකෙන්. ඒ නිසා අවුලක් නෑ. මම දන්නෙ නෑ හැම ඩෙල් ලැපටම එහෙමද කියලා. මගෙ යාලුවෙක් ගත්තා උට සොෆ්ට්ලොජික් වොරන්ටියක් දුන්නෙ. මාස 3කින් විතර හාඩ් එක ගියා. අරන්ගියපු ගමං බැකප් ලැප් එකක් දීලා එවලා තිබ්බා. සති දෙකකින් රෙපෙයාර් කරලා දීලා තිබ්බා. ගද්දි බලන්න සොෆ්ට්ලොජික් වොරන්ටියක්ද දෙන්නෙ කියලා. එහෙම නම් බය වෙන්න එපා.

    පිටරටවල වගේ වන් ටු වන් රීප්ලේස්මන්ට් ලැප් ලංකාවෙ කොහෙවත් දෙන්නෙ නෑ මම දන්න විදියට. ඒ නිසා ඒජන්ට්ගෙන් වොරන්ට් හම්බවෙන එක ගැන සෑහීමකට පත්වෙන්න ඕනෙ. :)
     

    hudayanga

    Member
    Jan 26, 2007
    23
    0
    0
    ganna epa mama dv6 1k gattha dan 6 months walin wage.. stuck wenna gattha nisa mama recovery karanna dvds walata ganna giyama recovery dvds write karala.. unge ammalawa mathak una... mage yaluwek dell 1k gattha. batry 3k upset una unta cahtr.. sira machan epa wenwa... unge a