laptop.lk එකෙ පස් පාගන්න එපා

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මම ගත්ත Dell N5050 ලැප් එකේ warranty ඉවර වෙන්න තව සති දෙකයි. (got for Rs. 60000) -

    කිසිම අවුලක් නෑ....
    ඒ මොඩල් එකේ ගාන අඩු වෙලත් නෑ.

    හැබැයි කොනක ඉඳන් හොයල බලල තමයි ගත්තේ. Box එකේ
    Shipping details අරගෙන web site එකෙන් check කර ගන්න පුළුවන්. (Should match serial number)

    Web site එකේ තියනවා ship කරන කොට දාපු OS එක මොකක්ද කියලා. (මගේ එකට Ubuntu දාලා තිබ්බා - No one has messed with it)

    මම ගත්ත Lap එක ship කරල තිබ්බේ Authorized Dealer කෙනෙක්ට තමයි. ඒ නිසා බය නැතුව ගත්තා.
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    :no: අයියෝ... මම දන්න තරමින් ඔය ටෙක්නොසිටි එක ෂකීර් කියල තඩි මුස්ලිම් හම්බයෙක්ගෙ. ඕකෙ සිංහල කොල්ලෙක් ඉන්නව සුපුන් කියල. ඒකයි ටෙක්නිකල් එකේ වැඩ කරන සිංහල කොල්ලො 2ක් 3ක් ඇරුනම ඔක්කොම ඉන්නෙ කැ* හම්බයො. මේච්චර මේ තේ බොන්ඩ වත් හම්බ මගුල් වලට යන්ඩ එපා කිය කිය කෑ ගහද්දි ගිහින් අරගෙනනෙ. සොරි.කොම් තමා :no:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    Laptop.lk eken lap ganna godak ayata oyawage prashna wela thiynwa. :frown:
    Mama lap 1 gaththe Abans eken. Toshiba. dan awrudu 3k wenwa. adatat kisi awlak na. :yes:
     

    naspever

    Member
    Feb 5, 2013
    3
    1
    0
    There's no guarantee that new laptop work without any error for couple of months. It's just your luck. However what's important is after sales service.

    I brought Apple form USA for my sister in SL & it broke down with in two weeks. I took it to EPSI & they told me VGA chip is faulty & need to replace MB, however replacement might take 14 days. I said OK .

    After 10 days they call me & said my laptop is ready to pick. They didn't bother to replace the old one, believe me they gave me brand new notebook.

    That's what I'm calling customer service. Kudos to EPSI for fast & easy service.
    I am using ASUS K55VD purchased from EPSI, best service and best products
     

    naspever

    Member
    Feb 5, 2013
    3
    1
    0
    Mama mage lap 1a gaththe EPSI eken, kisi aulak ne gindara wage wada. Service ekath hodai. Kari hambayange kona kapapu lap gan nathuwa EPSI yaman. Mage lap 1a ASUS k55VD 129,900k giyaE][/QUOTE]
     
    Last edited:
    • Like
    Reactions: nvhcc89

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    Laptop Services Undertaken by E-Globe

    Cleaning of Dust & Ventilation Pipes, Use of Antec Formula 7 Thermal Paste & Anti Resistant Antec 3X Formula Cleaner for Screen.

    Rs. 2,300/-

    Contact E-Globe 24/1 Clifford Avenue Col 3 Tel : 0777-802534
     

    Tikz89

    Member
    Mar 14, 2011
    108
    7
    0
    machan.warranty thiyena nisa awlak nam DMS wage authorized service center kelinma aran palayan. un hadala denawa. mage dvd rom eka case wela mm dawagatta. DMS service hondayi. :)
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    machan.warranty thiyena nisa awlak nam DMS wage authorized service center kelinma aran palayan. un hadala denawa. mage dvd rom eka case wela mm dawagatta. DMS service hondayi. :)

    Warranty Thiboth HP Service Location ekata arragana yanda, Thumulla handiyai Informatics honthama place.