laptop.lk එකෙ පස් පාගන්න එපා

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    math lapa gaththe okungen thama..passe thama danne...okunge service melo rahak nelu ban...thamanam deyyane kiyala ledak ne..but awoth ithin sada soththi...
     
    hans078

    Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මම ලැප් එක ගත්තෙ PC Partner කියන ගොන් කඩෙන්. මගේ ඉන්වොයිස් එක වැස්සට තෙමිල ඉරුන. ඒකත් උන්ගෙම වැඩක් නිසයි වුනේ. මම මේ ලගදි උන්ට කෝල් කරල කිව්ව මට invoice එකේ කොපි එකක් ඔනෙ කියල. එතකොට කියනව සති දෙකක් යයිලු දෙන්න. මම ඇහුව ඇයි කියල. එතකොට කියනව "ලැප් එක අරන් දැන් මාස 5ක් විතර ගිහිලනෙ, ඒනිසා ඉන්වොයිස් එක කම්පුටර් එකේ අඩියෙ තියෙන්නෙ" .... මම phone එක තියල නිකම් හිටිය. මුන් හිතන් ඉන්නව ඇති අපි කන් දිග හාවො කියල. මගෙ ලැප් එකට අව්ලක් ඇවිත් ඒක හරිගස්සල දුන්නෙ නැත්නම්, මම කෙලින්ම නඩු දානව උන්ට. ආයෙ දෙකක් නෑ.:frown::frown:

    මුන් කරන්නෙ ඔස්ට්‍රෙලියාවෙ සහ ආසියානු පැසිපික් කලාප වලට හදන කම්පියුටර් බඩු කාලෙ පැන්නම ලංකාවට තොග පිටිං ගෙනල්ල විකුනන එක. ඇමරිකාවට හදන්නෙ වෙනමම ඒව. ඒව ලංකාවට එන්නෙ නෑ. මුන් ගන්න බඩු වලට 1 ට 1 ක් ලාබෙ තියාගෙන තමා විකුනන්නෙ. මේ කම්පුටර් කඩ වල තියෙන්නෙ ඊරාවක්. බඩුව ගනන් අඩුයි කියල අපි ගන්නව ඒත් තාක්ෂණය අතින් අපි පිටි පස්සෙන්. :frown::frown:
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    මට Laptop.lk නෙමෙ IT Mart (Tech Zone)එක ගැනත් කියන්න තියෙන්නේ ඔය ටිකම තමා... මොකද මන් HP CoreI5 ලැප් එකක් ගත්තා මෙ ලගදී ඒකෙ Fan Error කියල Massege එකක් ආවා.....ඉතින් මාත් අරගන ආවා IT Mart එකට නමුත් දැන් දීල මාසයක් වෙනව බන් තාම මට මගේ ලැප් එක ලැබුනේ නෑ...උන් කියනව HP Company එකට දීල තියෙන්නේ කියල...තාම Shipment එක සිංගප්පුරුවෙන් ඇවිත් නෑ කියල;;;; අපි කාගෙන්ද ඉතින් මෙ වගේ දෙයක් ග්නනේ.....මන් අද(08/16) ගිහින් හොදට කියල ආවෙ පස්සේ IT Mart එකේ උන් කියුව ඒක එනකන් Backup Lap එකක් දෙන්නම් කියල අපි කාගෙන්ද බන් හොද බඩු ග්න්නේ.:no::no::no::no::no:...... අනේ මන්ද

    ow bun Tech Zone kiyanneth maha chater place ekak, mama desktop computer ekak aran sumaanayak giyey naa mother board eka giya.
    warranty claim kara ganna unta wadinna una.
     
    Aug 3, 2010
    1,056
    48
    0
    SRILANKA
    මම ලැප් එක ගත්තෙ PC Partner කියන ගොන් කඩෙන්. මගේ ඉන්වොයිස් එක වැස්සට තෙමිල ඉරුන. ඒකත් උන්ගෙම වැඩක් නිසයි වුනේ. මම මේ ලගදි උන්ට කෝල් කරල කිව්ව මට invoice එකේ කොපි එකක් ඔනෙ කියල. එතකොට කියනව සති දෙකක් යයිලු දෙන්න. මම ඇහුව ඇයි කියල. එතකොට කියනව "ලැප් එක අරන් දැන් මාස 5ක් විතර ගිහිලනෙ, ඒනිසා ඉන්වොයිස් එක කම්පුටර් එකේ අඩියෙ තියෙන්නෙ" .... මම phone එක තියල නිකම් හිටිය. මුන් හිතන් ඉන්නව ඇති අපි කන් දිග හාවො කියල. මගෙ ලැප් එකට අව්ලක් ඇවිත් ඒක හරිගස්සල දුන්නෙ නැත්නම්, මම කෙලින්ම නඩු දානව උන්ට. ආයෙ දෙකක් නෑ.:frown::frown:

    මුන් කරන්නෙ ඔස්ට්‍රෙලියාවෙ සහ ආසියානු පැසිපික් කලාප වලට හදන කම්පියුටර් බඩු කාලෙ පැන්නම ලංකාවට තොග පිටිං ගෙනල්ල විකුනන එක. ඇමරිකාවට හදන්නෙ වෙනමම ඒව. ඒව ලංකාවට එන්නෙ නෑ. මුන් ගන්න බඩු වලට 1 ට 1 ක් ලාබෙ තියාගෙන තමා විකුනන්නෙ. මේ කම්පුටර් කඩ වල තියෙන්නෙ ඊරාවක්. බඩුව ගනන් අඩුයි කියල අපි ගන්නව ඒත් තාක්ෂණය අතින් අපි පිටි පස්සෙන්. :frown::frown:
    okun okoma maha kalakani bn
     
    kasunrs

    Member
    Jul 11, 2007
    28
    1
    0
    laptop.lk එක ඔය කියන තරම්ම නරක නැහැ බන්.

    laptop.lk එක ඔය කියන තරම්ම නරක නැහැ බන්.:yes::yes::yes:
    . මම ලගදි ගත්තා Lenovo Z460 laptop එකක්.. 1 month වලින් මට එකේ 500gb hard disk එකේ bad sectors වගයක් හම්බුනා.. මම ගෙනිච්චා එක laptop.lk Megastore එකට.. උන් කිව්වා තියල යන්න සති 2න් දෙන්නම් Lenovo එකට යවනවා කියල.. කියපු විදියටම දවස 10කින් මට එක හම්බුනා අලුත්ම අලුත් එකක් new samsung hard disk එක්ක. මචන්ලා.. Authorized dealerගෙන් ගන්න පුලුවන්නං හොඳයි.. නමුත් අපි වගේ අහිංසක බුවාලා ගාව එච්චර ලොකු සල්ලියක් නැනේ බං.. අපිට laptop.lk හොඳටම හොඳයි.. මම නම එක recommend කරනවා.. ඉස්සර වගේ නෙමෙයි දැන් උන් හොඳයි..customer care and after sales හොඳයි බං.. :yes::yes::yes:
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p

    menna laptop.lk eke ekek avilla redi hodanna .. lmao :lol::lol::lol:
     
    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    කතාව ඇත්ත තමයි.ඔය කෙහෙල්මල් කැඩෙන නම ලැප් එකක් ගන්නවට වැඩ හොදි වහ කන එක...
     
    rcboy2005

    Member
    Jan 27, 2008
    28
    5
    3
    උපදෙසක්

    ලැප් එකක් ගන්නකොට කොහොම හරි ඩිලර් ගෙන්ම ගනිං.මම රෙකමන්ඩ් කරන්නෙ අසූස්..දැන් ඉස්සර තරම් ගාන වැඩි නැ.චුට්ටක් වැඩි පුර දුන්නත් අවුරුදු 2 ක් වගකීම දෙන එකම කම්පැනිය උන් විතරයි..උන්ගෙන් ටිකක් අඩු කරගන්න අමාරුයි.ඒ නිසා උන්ගෙන් ගෙනහල විකුණන කඩෙකින් ගනින්..එතකොට කැඩුනොත් කෙලින්ම අසුස් සෙන්ටර් වුනත් ගෙනියන්න පුලුවන්...නුවර නම් එක්ස්ට‍්රම් කරනව රත්නපුරෙ nunet කරනව. nunet branches කොලඹ බදුල්ලෙ හැම තැනම තියෙනව.
    අපරාදෙ උඹ ඇහැලියගොඩ වෙලත් nunet නොගියෙ...කොලබට වඩා රු 2000 වැඩි පුර දීල ගත්තත් ලාභයි..කොලඹ යන එන වියදම ගියාම කන කට්ට නාස්ති වෙන කාලෙ..ඒ හින්ද පුලුවන් තරන් ඉන්න තැනට ලගින් බඩු ගන්න එකයි හොඳ

    අනික ගම් පලාතෙ කඩෙ එක්ක කෙස් එකක් අදින්න වුනත් පුලුවන් අදුරන කෙනෙක් ලෙසියෙන් සෙට් කර ගන්න පුලුවන්..
     
    Mahaawansha

    Member
    Aug 25, 2011
    529
    64
    0
    Kelaniya

    machan uba ASUS ekakda use karanne?? hoda ASUS lapak kiyak wenawda mahe ??
     
    RashiRush

    Junior member
  • Oct 7, 2008
    391
    25
    18
    unity eke badu sure nehe bun. ganna epa. hodama de thamai softlogic, metropolitan, johnkeels wage agent lagen ganna eka. gaana tikak wedi thamai. eunata badu sure ne
     
    vgmc4ever

    Junior member
  • Nov 2, 2007
    45
    2
    8
    MEtropolitan thama banzzz

    hmm machan umbata wechcha de gana dukai. umba ooka consumer authority ekata kiyanawa kiyapan.

    mamath mea lapak ganna inne, ape uni eke okkama ewun ganne technocity eken.

    @ all :
    wena koheda honda lap ganna thiyenne aththatam ? HP seperate VGA thiyana honda model monawath AGENT la (DMS / EWis) gennanne nae ne. Mama hamathanama hewwa.

    EPSI eketh seperate vga thiyana honda Asus laptop thibbe nae.

    Danna kenek innawanam honda than tikak daapa, eka hamotama udawwak.

    thanx

    metropolitan ganing....ACER ewwa thiyenawa.separate VGA.badu sure.after service patta.
     
    *ක තමයි