laptop.lk එකෙ පස් පාගන්න එපා

EON

Well-known member
  • Nov 4, 2012
    3,276
    2,895
    113
    මම මගෙ ලැප විකුනන්න දැම්මත් ඇත්ත කියන්න ඕනි කියල හිතුන , අඩු ගානෙ එකෙක් වත් මම වැටුන කරදරේ එතකොට නොවැටෙයි කියල හිතල




    ඔය ගොල්ලො දන්නවා ඇති google එකෙ ලන්කාවෙ ලැප්ස් ගන හොයන කොට ඉස්සෙල්ලාම එන්නෙ laptop.lk ( technocity ) එක. අනික තමා යුනිටි එකෙත් ඕක ප්‍රසිද්ද තැනක්. මම මගෙ ගොන් කමට core 2 quad එක විකුනල ලැපක් ගන්න හිතුව. දන්න වනෙ , මම ඉන්නෙ ඇහැලියගොඩ , කොලඹ ඉන්දන් හෙන දුර.. මම ඉතින් ඉන්ටනෙට් එකෙනුත් බලල යුනිටි එකට ආව ලැපක් බලල යන්න. දෙකක් තුනක් මීටර් කරගෙන ගියා. ( laptop.lk ( technocity ) එකෙ එකකුත් ඔකට අයිතියි )


    t**katha එකෙ කාලින්ග අය්යයි elakiri එකෙ කැන්ඩියන් අය්යයි එපා කියද්දි මම laptop.lk ( technocity ) එකෙන් ලැපක් ගත්තා.. එක්ලක්ශ විසි දෙදාහයි .. ( Rs.1,220,000 )






    ගෙදර ගෙනත් බලන කොට ෆෑන් එක වැඩ කරන්නෙ නෑ.. හෙන දුරක් ගෙවාගෙන , වෙලාව කාගෙන , වාහන වලට තෙල් ගහගෙන , ඩ්‍රයිවර් ලට සල්ලි දීල ,ආයෙ යන්න වෙනව කොලඹ..


    එන error එකත් ලේසි පහසු එකක් නෙමෙයි ( a critical problem with your cooling system have found , please shutdown immediately and return it to service )
    ඔන්න වැඩ !


    ආයෙ කොලඹ ගියා.... සුපිරි කට්ටකුත් කෑවා ( කිව්වට විස්වාස නොකරන තරම් ලොකු කට්ටක් )
    මම laptop.lk එකෙ වැඩ කරන එකෙක්ගෙ යාලුවෙක් ව දන්නව.. ඒ නිසා ලැප් එක ඉක්මනට රීප්ලේස් කරන්නම් කිව්ව.ඔන්න දැන් අපි ටෙක්නීශ්යන් එකෙ ඉන්නව.කට්ටිය කැඩිච්ච ලැප් උස්සගෙන එනව එනව ඉවරයක් නෑ. මම ලැප දුන්නට පස්සෙ මුන්ට ඊකෙ ප්‍රශ්නෙ හොයා ගන්නවත් බෑ. අන්ත්මට මම ප්‍රොසෙස් එක ටිකක් ගන්න වඩක් කරල ප්‍රශ්නෙ පෙන්නුව.


    ඔන්න දැන් මුන් මේක බලල ඇතුලට උස්සගෙන ගියා හොඳට බලන්න කියල. ටික වෙලාවකින් ඔන්න කෝල් එකක් එනව. කාගෙ හරි ලැපක් කැඩිල. කෝල් එක ගත්ත කෙනා එතන හිටපු ලොක්ක වගෙ කෙනාට ඕක කිව්ව විතරයි මිනිහ කිව්ව ඕකා ඊයෙත් කතා කලා මල වදයක් , ෆෝන් එක කට් කරන්න කියල ! ඔන්න මුන්ගෙ සවිස්.


    ඔන්න දැන් මම බලාගෙන ඉන්නව ඉන්නව ලැපක් දෙන පාටක් නෑ. මෙන්න ටික වෙලාවකින් මගෙ වගෙ ලැපක් කිහිල්ලෙ ගහගෙන ඇවිත් මෙන්න කියල දුන්න , ශෝරූම් එකෙ තිබ්බ එක. අලුත් එව්ව නෑලු. මමත් ඉතින් මක් කරන්නද ? උට ගහන්නද ? එපා කියල කැඩිච්ච එක අරන් එන්නද ?


    ගෙදර අවිත් ඊලඟ දවසෙ "කේ" / "k" අකුර එබුවම එක එබිලම තියෙනව... දැන් මට ආයෙ යන්නද කියන්නෙ ?


    හොන්දම වැඩෙ කියන්නෙ මම උන්ට කෝල් කරල ප්‍රශ්නෙ කිව්වම අරන් එන්න කියල හෙන ගැහුව වගෙ කට් කරනව!... මුන්ගෙ අම්මලට හැම නියන් කාලෙටම වතුර හම්බ වෙන්න ඕනි....
    මම හෙටත් ට්‍රය් කරනව... හැබැයි පුතො මුන් මේකට මොකුත් නොකලොත් උන්ට මම කොහෙවත් ඉන්න ගස් ගෝතයෙක් නෙමෙයි කියන එකත් පෙන්නනව ! උන් වැරදි මිනිහ එක්කයි හැප්පෙන්නෙ... අපි බලමු !!!


    දන්න එකෙක්ටවත් ඔය බලු බල්ලො ලඟට යන්න දෙන්න එපා... මටත් මොන තරම් උන් කිව්වද යන්න කියල ... කැම්පස් එකෙ ඉන්න හොඳම අයි.ටී. ගැස්ටො කිව්ව ගිහින් ගනින් කියල.. ඒත් මම කාලින්ග අය්ය කියපු එක ඇහුවෙ නෑ. මේ මොඩ තීරනය ගැන මම ගොඩක් දුක් වෙනව... තව එහෙම දුක් වෙන කට්ටිය මොන තරම් ඉන්නවද කියල මට එදා තේරුනා.. ආයෙ ආයෙ කියන්නෙ technocity නොහොත් laptop.lk එක පැත්ත පලාතෙ යන්න එපා !!

    mamath ganne eken thamai ban. dan man use karana eka almost more 3 years pahu wela. stil without even a single service...ksis ledak nehe. ekama prashne 2 years kittu weddi mage battery eka giya. but eka normal siddiyak. ona lap ekakata podui ( sumaneta eka parak use karana ewata nemei.. daily use karana ewata)

    mage lap eka dawastama off karala thiyanne wedima unoth 2 hours per day...

    always up and running..

    man danna bara ganakata man aran dunne othanin thamai.. thawama case une nam nehe,,

    but man me laptop.lk ekata kade yanawa nemei.. man kiyanne mata thiyana experince eka..

    mamath dannawa godak aya kiyanawa un awul kiyala.. but still Rilwan ddnt put me in a trouble...

    but ekak..

    laptop.lk, barclays, metropolitan, softlogic or anyone else.. me kagen gaththath boruwata magic quality ekak nam expect karanna epa. okada hemoma genne china walin. u can confirm this with Softlogic.. ekama wenasa thiyanne service eke..

    softlogic price wediy service eka super..ungema warranty ekak denawane
    laptop.lk price adui service awul wenna puluwan..

    eka podui. price eka adu wenawa nam ekata sapekshawa thawa mokak hari aniwa adu wenna onane..

    hondama de baduwak gaddi api hithala balala ganna eka.

    ada wenakal mamawath mage yaluwek wath laptop.lk eka nisa hota bima enila nehe..

    but ehemai kiyala man kiyanne nehe they are the best kiyala

    api denaganna ona.. baduwak laba wenne ei kiyala therum ganna :)
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    aparade yako salliii... mechara elakiri eke thread thiyenawa unity ,techzone, laptop.lk lap aran kela wechcha ewun gana.....shikkk...!! nikan lapa ganna kalin thread ekak dammanam oonetharam option hambenawane ubata meke kela wechcha ewun gana.....
     

    Zima

    Member
    Dec 18, 2013
    194
    7
    0
    හමිබයන්ට පුක දෙන්න ගිය උඹට හොද වැඩේ. තව දීපන් කැරි හමිබයන්ට. එතකොට මේ වගේ තව රිදෙයි. :angry::angry::angry::angry:

    sirawata me wage gon thambinta puka dena ewun thawa kela wona kiyalath thread danawane .....:angry::angry::angry::angry::growl::growl::growl::growl: puke aragaththanam sadda nathiwa ine nathiwa... mun wage ewun hinda thamai mahindayath winasa karanne thawa rata .... aiii kochchara kaawath horakam karath chande hambenawane ganata.... ane munnam...
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ow mamath gathhe hp laptop ekak.. display eka maru kala 2serayak.. hodata heat una.. kiala wedak nehe.. pissu laptop eka. 175,000!
     
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    aparade yako salliii... mechara elakiri eke thread thiyenawa unity ,techzone, laptop.lk lap aran kela wechcha ewun gana.....shikkk...!! nikan lapa ganna kalin thread ekak dammanam oonetharam option hambenawane ubata meke kela wechcha ewun gana.....


    කියන්න බලන්න ගන්න හොඳ තැනක් :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    :lol: ආ මේ ඉන්න තවත් අහු වෙච්ච කෙනෙක්..... කට කැඩෙනකම් ඕකුන්ට අහු වෙන්න එපා කියද්දිත්....... :lol::lol:

    I got my money back after 3 months of usage :lol::lol::lol: I've used the laptop for 3 months for completely free :lol::lol::lol::lol::lol::lol: ane paw හම්බයෝ :rofl:
     

    chammme

    Junior member
  • Feb 7, 2008
    72
    24
    8
    An Advice

    Machanla mehe kohen lap gaththath oya risk eka thiyenawa mokada Asian region ekata ena lap kohomath quality eka adui. mama Singapore walin HP lap ekak gaththa eketh manufacture defects thibuna gaththa dawase indala meheta apuwahamai danagaththe but mama international warrnaty ekka gaththa nisa mehe service agent gen warranty claim kala. mama hithanne Lankawen lap ekak gannawanam safe ma option eka HP lap ekak ganna eka( with international warranty k, for HP you can check warranty validity online through their website), unge warranty ekata api ganna shop eke involvement ekak na, service dealers la through thamai warranty claim karanna thiyenne, unge service eka hondai watha wenna deyak na :D.
     
    Last edited:

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ගොඩක් එවුන් බනිනවා නම් තමා ලැප්ටොප්.lk එකට..
    ඒත් බන් මන් දැන් ලැප අරන් අවුරුදු 2.5 විතර වෙනවා..
    සිරා බන් කියන්නේ අද වෙනකන් ලෙඩක් නෑ,..(දැන් ඉතින් අද එයිද දන්නේ නෑ... :P)
    ගත්තුම දවසේ හොද පරිප්පුවක් කෑවා උන් මට එතන ලැප් එක ගත්තු අනිත් එකාගේ charger එක දීලා..
    එච්චරම තමා..

    නමුත් මාත් දැකල තියනවා ගත්තු ගත්තු එකා බනිනවා..
    උන් මට විතරද කොහෙද හොද එකක් විකුණලා තියෙන්නේ බන්.. :P
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔක පාරිබොගික අදිකාරියට කියන්න තියෙන්නෙ.
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ගොඩක් එවුන් බනිනවා නම් තමා ලැප්ටොප්.lk එකට..
    ඒත් බන් මන් දැන් ලැප අරන් අවුරුදු 2.5 විතර වෙනවා..
    සිරා බන් කියන්නේ අද වෙනකන් ලෙඩක් නෑ,..(දැන් ඉතින් අද එයිද දන්නේ නෑ... :P)
    ගත්තුම දවසේ හොද පරිප්පුවක් කෑවා උන් මට එතන ලැප් එක ගත්තු අනිත් එකාගේ charger එක දීලා..
    එච්චරම තමා..

    නමුත් මාත් දැකල තියනවා ගත්තු ගත්තු එකා බනිනවා..
    උන් මට විතරද කොහෙද හොද එකක් විකුණලා තියෙන්නේ බන්.. :P

    මාත් උඹ වගේ බන්. මම ගත්තේ 2009. දැන් අවුරුදු 5ක් වෙනවා. Battery එකට නම් බදු set වුණා අරන් අවුරුද්දක් යද්දී. දැන් අවුරුද්දකට කලින් Display එකත් ගියා. එච්චරයි. ලැප් එකනම් එලටම වැඩ. හැමදාම දවසට පැය 12කට වඩා on එකේ තියෙන්නේ. පෙර පිනක්ද මන්දා... :D
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,146
    113
    ගොඩක් එවුන් බනිනවා නම් තමා ලැප්ටොප්.lk එකට..
    ඒත් බන් මන් දැන් ලැප අරන් අවුරුදු 2.5 විතර වෙනවා..
    සිරා බන් කියන්නේ අද වෙනකන් ලෙඩක් නෑ,..(දැන් ඉතින් අද එයිද දන්නේ නෑ... :P)
    ගත්තුම දවසේ හොද පරිප්පුවක් කෑවා උන් මට එතන ලැප් එක ගත්තු අනිත් එකාගේ charger එක දීලා..
    එච්චරම තමා..

    නමුත් මාත් දැකල තියනවා ගත්තු ගත්තු එකා බනිනවා..
    උන් මට විතරද කොහෙද හොද එකක් විකුණලා තියෙන්නේ බන්.. :P
    mageth first eka unge danata 3~4 yr wage me wenakan kisi aulak ne. hard eka pichuna mage weradakin ekath danata 1yr walata witara kalin e arena wena kisi aulak ne.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මාත් උඹ වගේ බන්. මම ගත්තේ 2009. දැන් අවුරුදු 5ක් වෙනවා. Battery එකට නම් බදු set වුණා අරන් අවුරුද්දක් යද්දී. දැන් අවුරුද්දකට කලින් Display එකත් ගියා. එච්චරයි. ලැප් එකනම් එලටම වැඩ. හැමදාම දවසට පැය 12කට වඩා on එකේ තියෙන්නේ. පෙර පිනක්ද මන්දා... :D

    ගොඩක් එවුන් බනිනවා නම් තමා ලැප්ටොප්.lk එකට..
    ඒත් බන් මන් දැන් ලැප අරන් අවුරුදු 2.5 විතර වෙනවා..
    සිරා බන් කියන්නේ අද වෙනකන් ලෙඩක් නෑ,..(දැන් ඉතින් අද එයිද දන්නේ නෑ... :P)
    ගත්තුම දවසේ හොද පරිප්පුවක් කෑවා උන් මට එතන ලැප් එක ගත්තු අනිත් එකාගේ charger එක දීලා..
    එච්චරම තමා..

    නමුත් මාත් දැකල තියනවා ගත්තු ගත්තු එකා බනිනවා..
    උන් මට විතරද කොහෙද හොද එකක් විකුණලා තියෙන්නේ බන්..
    ඕකුන් ඉස්සර ආපු කාලෙම හොර වැඩ කරන්න දැනගෙන ඉන්නේ නැතුව ඇති...එහෙම නැත්නම් දැනගෙන හිටියත් මුලින් කස්ටමර්ස් ල අල්ලගන්න කියල හොද ඒවා ටිකක් විකුනන්න ඇති...

    ඕකුන් දැන් කරන දේ මං කියන්නම්....උන් ඔරිජිනල් ලැප් එක කොහෙන් හරි ගෙන්නනවා ඔරිජිනල් ඩොකියුමන්ට් එක්ක...කොටින්ම කිව්වොත් Dell එකෙන් දෙන smart card එක පවා මුන් ලග තියෙනවා...ඊට පස්සේ කරන්නේ, මුල ඉදල ලැප මස් කරනවා..අර ඔරිජිනල් ආපු RAM, Battery cooling units, VGA card වගේ price එක වැඩිම කෑලි ටික ගලවනවා...ගලවලා, ඒ specs ම තියෙන chinese හරි වෙන මගුලක් repalce කරනවා...කරලා, අර ඔරිජිනල් ආපු ඩොකියුමන්ට් එක්ක මේක විකුනනවා, නියම ඔරිජිනල් බඩුව වගේ...
    ඉතින් cooling system, RAM වැඩ කරන්නේ නැති වෙන එක අහන්න දෙයක් නෙමෙයි නේ...නැත්නම් කොහොමද බං metropolitan එකේ 95,000/= ක් විතර වෙන ඒ ලැප් එකම මුන් 85 කට වගේ විකුනන්නේ? මිනිස්සු ගොඩක් බලන්නේ ලාබය කියල උන් දන්නවා...නමුත් අපේ උන් දැනගන්න ඕන, 85 ක් වියදම් කරන එකේ තව 10 ක් දීල ඔරිජිනල් එක ගන්නවද, නැත්නම් මස් කරපු එකක් අරන් විදවනවද කියල...උන් අපිට 10,000 ක විතර ලාබයක් පෙන්නද්දී, උන්ට ඒ ලැපෙන් 25,000 ක විතර ලාබයක් ඇවිත්....අර ජරා කෑලි අටවන නිසා...

    ආයිත් නම් දන්නා එකෙක්ට වත් යන්න කියන්න එපා....
     
    Last edited: