laptop.lk එකෙ පස් පාගන්න එපා

jay-shan

Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    showroom එකලඟට ගිහින් බලපන්කො තත්වෙ.. එකෙක් යන්නෑ, වේලෙනව.. unity එකේ ශොප් මේන්ටේන් කරන්නවත් සල්ලි හම්බෙනවද දන්නෑ
    ela
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    390
    83
    Colombo
    showroom එකලඟට ගිහින් බලපන්කො තත්වෙ.. එකෙක් යන්නෑ, වේලෙනව.. unity එකේ ශොප් මේන්ටේන් කරන්නවත් සල්ලි හම්බෙනවද දන්නෑ

    Ow atha kathawa samahara kadawal ehemai. Unity witharak nawe,
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ලංකාවේ ebay වගේ feedback දෙන්න විදියක් නෑ.ඉතින් ගොඩක් අය අමාරුවේ වැටෙනවා .කව්රිහරි පින්වතෙක් site එකක් හදල publish කලොත් වටිනවා කියල හිතෙනවා එතකොට ඔක්කොමට පුළුවන් එකෙ feedback දාන්න .ikman.lk එකෙත් feedback දෙන්න විදියක් නෑ .එහෙම උනානම් වංචා ටිකක් අඩුවෙයි
     
    • Like
    Reactions: hasithayad