ලංකාවේ ebay වගේ feedback දෙන්න විදියක් නෑ.ඉතින් ගොඩක් අය අමාරුවේ වැටෙනවා .කව්රිහරි පින්වතෙක් site එකක් හදල publish කලොත් වටිනවා කියල හිතෙනවා එතකොට ඔක්කොමට පුළුවන් එකෙ feedback දාන්න .ikman.lk එකෙත් feedback දෙන්න විදියක් නෑ .එහෙම උනානම් වංචා ටිකක් අඩුවෙයි