මගේ ලැප්ටොප් එකේ ප්රශ්නයක් වෙලා.. ඒක on කරලා ටික වෙලවකින් display එක ඔෆ්ෆ් වෙනවා..ගොඩක් වෙලාවට එකේ ප්රශ්නයක් වෙන්න ඕනා..
ඉතින් මගේ ලැප්ටොප් එකේ warranty ඉවරයි, මම ඒක ගත්තේ laptop.lk එකෙන්..
මේක repair කරගන්න HP costumer care එකට දෙන්න පුලුවන්ද? එයල warranty නැති ලැප්ටොප් කරනවද..?
මට දැනගන්න ඕන එකයි.
ඉතින් මගේ ලැප්ටොප් එකේ warranty ඉවරයි, මම ඒක ගත්තේ laptop.lk එකෙන්..
මේක repair කරගන්න HP costumer care එකට දෙන්න පුලුවන්ද? එයල warranty නැති ලැප්ටොප් කරනවද..?
මට දැනගන්න ඕන එකයි.

PODDAK HOYALA BALALA GANIN BAN GANNAKOTA 

even i had sm probs with my ACER laptop bt thanx to metropolitan.. i nvr had 2 face smthin like this 