laptop.lk එකෙ පස් පාගන්න එපා

Langly

Member
Mar 1, 2009
253
26
0
Nowhere
මගේ ලැප්ටොප් එකේ ප්‍රශ්නයක් වෙලා.. ඒක on කරලා ටික වෙලවකින් display එක ඔෆ්ෆ් වෙනවා..ගොඩක් වෙලාවට එකේ ප්‍රශ්නයක් වෙන්න ඕනා..
ඉතින් මගේ ලැප්ටොප් එකේ warranty ඉවරයි, මම ඒක ගත්තේ laptop.lk එකෙන්..
මේක repair කරගන්න HP costumer care එකට දෙන්න පුලුවන්ද? එයල warranty නැති ලැප්ටොප් කරනවද..?
මට දැනගන්න ඕන එකයි.
 

HML

Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    00020461.gif







     

    bandara77

    Well-known member
  • Feb 1, 2009
    2,448
    209
    83
    48
    Oman
    Machan.atharinna epa uba unta wadayak wena tharamata karadara karapan. un ethakota bayata mona hari karai. aniwaryen salli ganna balapan. ethanata ganna ena wun langadi ke gehuwama unge business nethi wena nisa bayai un.
    aneka aparade oya ganata hode ekak ganna thibba...salli ganna balapn kohomahari.
     
    Mar 17, 2009
    4,637
    408
    0
    35
    http://www.mydirx.tk
    මේ තොරතුරු ටිකට ගොඩක් ස්තූතියි...
    නැත්නම් අපිත් ඕකට ගියා නම් අපිටත් ඔය ටිකම තමයි...
    Rep+ එකකුත් දෙන්න හිතුනා.....
     

    blacklion.lk

    Member
    Jan 31, 2010
    871
    26
    0
    [COLOR="Red[SIZE="5"]"]Matath oya technocity un hora kala. Mama external hard disk ekak gaththa. ekata 3 yrs warranty thiyanawa kiuwa. hebay aragena masayakin weda kale na. eta passe un lagata arangiya warrantiya thiyana nisa. aran ggiyata passe mun kiyanawa eke casing house ekata warranty na kiyala. ekath ethaninmay gaththe. un kiyanne casing house eka pichchuna nisa hard ekata balapalalu. ekanisa warrantiya denna belu. ithin oya magula gahanne computer ekkata withay kohomada pichchenne. Rs 10500 deela gaththa external harddisk eka pawichi kale masayay. adatath mata external hard disk epa wela thiyenne. mun loku hora thambiyo tikak. Laptop gannawanam trident corporation eke lenovo lap eka hard use ekta hoday. mama army eke . yudde dawas wala weli kathare thiyagena generatoy currunt eken aurudu 4k danata pawichchi kala. thawama repair ekkawath na. idiriyatath ehema wewa.....frown:[/SIZE][/COLOR]
     

    nextcool

    Banned
    Nov 16, 2009
    156
    1
    0
    machang lap eka VSIS ekata aran palayan...unge service patta...lap eka asian region eken purchase kara nam defa un hadala denawa warrnty thiyenawa nam..Technocity paththa palathe yanna epa okun bios aul giyamath board eka gihin kiyana thambiyo tikak inne.
     

    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    එක්ලක්ශ විසි දෙදාහයි .. ( Rs.1,220,000 ) :shocked::shocked::shocked::shocked: කජු ඇටද කොස් ඇටද... අපරදෙ මචන් ඔයවගෙ ලොකු ගානකට දෙයක් ගන්නකොට හොදට හොයලා බලලා ගන්න ඔනෙනෙ.... මගෙ ලප් එකනම් HP DV6 මචන් කිසි අවුලක් නැහැ
    2.0 Core 2 duo
    4 gb ram
    320 hard
    1750 vga
    මම ගන්නකොට 115,000 rs දැන්නම් ඊට වඩා අඩු අති... cash return කරගන්න පුලුවන් වුනොත් HP එකක් ගන්න...


     

    ndnk

    Member
    Mar 5, 2008
    6,503
    34
    0
    37
    එක්ලක්ශ විසි දෙදාහයි .. ( Rs.1,220,000 ) :shocked::shocked::shocked::shocked: කජු ඇටද කොස් ඇටද... අපරදෙ මචන් ඔයවගෙ ලොකු ගානකට දෙයක් ගන්නකොට හොදට හොයලා බලලා ගන්න ඔනෙනෙ.... මගෙ ලප් එකනම් HP DV6 මචන් කිසි අවුලක් නැහැ
    2.0 Core 2 duo
    4 gb ram
    320 hard
    1750 vga
    මම ගන්නකොට 115,000 rs දැන්නම් ඊට වඩා අඩු අති... cash return කරගන්න පුලුවන් වුනොත් HP එකක් ගන්න...


    machan kohenda gahthe :D
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    machanz THX ALOT 1000% THX !!

    mang hetaa ehetaa yandaa hitiyeaaa !!!!

    berunaaa .... meaa technocity karayontaa monawahari karandaa oneaaaa
     

    nadun07

    Member
    Mar 17, 2008
    10,852
    686
    0
    http://
    There's no guarantee that new laptop work without any error for couple of months. It's just your luck. However what's important is after sales service.

    I brought Apple form USA for my sister in SL & it broke down with in two weeks. I took it to EPSI & they told me VGA chip is faulty & need to replace MB, however replacement might take 14 days. I said OK .

    After 10 days they call me & said my laptop is ready to pick. They didn't bother to replace the old one, believe me they gave me brand new notebook.

    That's what I'm calling customer service. Kudos to EPSI for fast & easy service.

    agreed! :yes::cool: even i had sm probs with my ACER laptop bt thanx to metropolitan.. i nvr had 2 face smthin like this :)