ලැප් එකේ ssd එක ලෙෆ්ට් වෙලා. ඩරාස් එකෙන් ඔර්ඩර් කරන්න බැලුවේ 128gb එකක්.
Adata vs transcend
මේ දෙකෙන් හොද මොකක්ද?
Adata - 7500
Transcend - 10650
Adata vs transcend
මේ දෙකෙන් හොද මොකක්ද?
Adata - 7500
Transcend - 10650
brand eka neme ban. features balapan. nvme (version) da, NGFF/SATA da, DRAM cache, etc.....
https://www.daraz.lk/products/adata...0e.searchlist.list.31.336d2000VtLAdq&search=1Transcend.
M.2 ekak nam ganne Lap eka M.2 NVMe da M.2 SATA da support karanne kiyala balala ganna
2.5in SSD ekak nam case ekak na eth Transcend hndai
ඔව්. දැන් තියෙන එක kingston එකක්. මෙක ඩිටෙක්ට් කරන්නෙත් නැ. අවුරුදු 3නකින් වගේ මෙවා සවුත්තු වෙන්න පුලුවන්ද?මේ 2 ම SATA ඒවා. HDD ඒවාට වඩා ඉතින් කොහොම th speed..
දැන් තියෙන්නේ kingston එකක්. Redline එකේ kingston එවා තියෙනවා 11700ට. එකක්ටම යන එක හොදද?Samsung, Kingston wage sure ekakata giyoth hoda nadda. Laaba baduwe hilak lu ne.
Transcend HDD wala nam power issues tiyenawa
ඔව්. දැන් තියෙන එක kingston එකක්. මෙක ඩිටෙක්ට් කරන්නෙත් නැ. අවුරුදු 3නකින් වගේ මෙවා සවුත්තු වෙන්න පුලුවන්ද?
Yes IMO eka thamai hodama choice eka. Kingston eketh KC, NV, A2000 wage different versions tiyenawa. Lifetime, speed wage dewal internet eken balala hodama eka select karaganna.දැන් තියෙන්නේ kingston එකක්. Redline එකේ kingston එවා තියෙනවා 11700ට. එකක්ටම යන එක හොදද?
https://www.daraz.lk/products/adata...0e.searchlist.list.31.336d2000VtLAdq&search=1
https://www.daraz.lk/products/trans...iii-6gbs-i105642375-s1013054482.html?search=1
මේ දෙකෙන් එකක් ගන්න බැලුවේ.
Redline eke kingston 120gb එක තියෙනවා 11700කටත්.
කිසි අවුලක් වෙන්නේ නෑ හරියට පාවිච්චි කරනවා නම්. හැබැයි unlimited lifetime නෙමේ. Model number එක ගහලා බලන්න net eke rated lifetime එක කොච්චර ද කියලා. TBW වලින් එනවා. lightbulb වල hours වගේ.
Yes IMO eka thamai hodama choice eka. Kingston eketh KC, NV, A2000 wage different versions tiyenawa. Lifetime, speed wage dewal internet eken balala hodama eka select karaganna.
Mage primary eka A2000 ekak. Aluthin PCIe4 MSI ganna baluwe. PCIe3 wunath godak users lata pramaanawath, awashyama naththan 4 walata yanna epa.
මගේ දැන් තියෙන්නේ m2 sata3 එකක්. මෙකට nvme support කරයි නෙද? පොර්ට් එකේ ෆොටො එකක් දැම්මාAddlink කියල එකක් තියෙනව ඒකත් සුපිරි. Made in Taiwan වෙන්න ඕන. Recommend කරන්න පුළුවන් බ්‍රෑන්ඩ් එකක්
NVMe support karanawada kiyala hyala balala inna slot eka thibba kyla NVMe support karanne na SATA only ewa thynwමගේ දැන් තියෙන්නේ m2 sata3 එකක්. මෙකට nvme support කරයි නෙද? පොර්ට් එකේ ෆොටො එකක් දැම්මා
සපොර්ට් කරනවා බන්. ලැප් එක අරන් ගිහින් මෙහේ ශොප් එකකින්ම ට්‍රයි කරලා බැලුවනම් හරි නෙදNVMe support karanawada kiyala hyala balala inna slot eka thibba kyla NVMe support karanne na SATA only ewa thynw
මේ වෙනකන් අරන් තියෙන එවනම් එකක් ඇරෙන්න අවුලක් වෙලා නැ. මෙහේ තියෙන ශොප් වල ගණන් වලට වඩා අඩුවට ගන්න පුලුවන්DARAZ badu sure da ?
මේ වෙනකන් අරන් තියෙන එවනම් එකක් ඇරෙන්න අවුලක් වෙලා නැ. මෙහේ තියෙන ශොප් වල ගණන් වලට වඩා අඩුවට ගන්න පුලුවන්
එහෙම කෙස් එකක් තියෙනවා. මන් උඩ කිව්වේ එකකත් උනේ එක. ශොප් එකෙ උන් වොරන්ටි දෙන එක මගැරියා, ඩරාස් එකේ උන් කිව්වේ ශොප් එකේ උන් එක්ක කතා කරගන්න කියලා. වෙන නම් අවුලක් වෙලා නැ.warrenty case nadda ban ?
එහෙම කෙස් එකක් තියෙනවා. මන් උඩ කිව්වේ එකකත් උනේ එක. ශොප් එකෙ උන් වොරන්ටි දෙන එක මගැරියා, ඩරාස් එකේ උන් කිව්වේ ශොප් එකේ උන් එක්ක කතා කරගන්න කියලා. වෙන නම් අවුලක් වෙලා නැ.