Laptop m2 ssd help

nethumshan

Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    DARAZ Mall eken gattu ewatath warrenty case wenawada ?
    එවගෙනම් අවුලක් නැ.

    මගේ කලින් කෙස් එක ආවේ orginal jbl handfree කියලා තිබ්බ එකක් ගත්තා. මාසෙන් එක පැත්තක් ඇහෙන්නේ නැතුව ගියා. ශොප් එකෙ උන්ට කිව්වම බලල කියන්නම් කිව්වා රිප්ලයි කරේ නැ. අයේ මැසෙජ් දැම්මත් රිප්ලයි නැ. පස්සේ නෙගටිව් එකක් දාලා අයේ සතියකින් බැලුවාම ප්‍රඩක්ට් එක ඩිලිට් කරලා. පස්සේ තමා ඌගේ ප්‍රොෆයිල් එක බැලුවම්ම දැක්කේ. මු නෙගටිව් එකක් වැටුන ගමන් ප්‍රඩක්ට් එක ඩිලිට් කරලා අයේ අලුතෙන් ඇඩ් කරනවා කියලා.
     
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,028
    113
    Colombo
    එවගෙනම් අවුලක් නැ.

    මගේ කලින් කෙස් එක ආවේ orginal jbl handfree කියලා තිබ්බ එකක් ගත්තා. මාසෙන් එක පැත්තක් ඇහෙන්නේ නැතුව ගියා. ශොප් එකෙ උන්ට කිව්වම බලල කියන්නම් කිව්වා රිප්ලයි කරේ නැ. අයේ මැසෙජ් දැම්මත් රිප්ලයි නැ. පස්සේ නෙගටිව් එකක් දාලා අයේ සතියකින් බැලුවාම ප්‍රඩක්ට් එක ඩිලිට් කරලා. පස්සේ තමා ඌගේ ප්‍රොෆයිල් එක බැලුවම්ම දැක්කේ. මු නෙගටිව් එකක් වැටුන ගමන් ප්‍රඩක්ට් එක ඩිලිට් කරලා අයේ අලුතෙන් ඇඩ් කරනවා කියලා.

    SSD gannawanam normal 240gb wage gattama ati neda ban ? eeta wada loku storage capacity gannawada ?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,028
    113
    Colombo
    මට නම් 120gb athi bn. 240gb hodatama athi

    උඹේ ලැප් එකේ පෝට් එකේ පැහැදිලි පොටෝ එකක් දාන්න පුලුවන්ද ??

    පෝට් එකේ එක නොච් එකයිද තියෙන්නෙ ??

    SATA SSD එකේ නොච් දෙකක් තියනවනෙ.ඒක අවුලක් නැතුව ගහන්න පුලුවන්ද ?
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    උඹේ ලැප් එකේ පෝට් එකේ පැහැදිලි පොටෝ එකක් දාන්න පුලුවන්ද ??

    පෝට් එකේ එක නොච් එකයිද තියෙන්නෙ ??

    SATA SSD එකේ නොච් දෙකක් තියනවනෙ.ඒක අවුලක් නැතුව ගහන්න පුලුවන්ද ?
    එකයි තියෙන්නේ බන්.

    Sata ssd එකේ දෙකක් තියෙනවා. එකත් සෙට් වෙනවා
     

    Attachments

    • IMG_20220709_170132.jpg
      IMG_20220709_170132.jpg
      632.5 KB · Views: 30
    • Like
    Reactions: lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,081
    53,028
    113
    Colombo
    NVMe support නෑ නෙහ්



    M.2 NVMe ma puluwan okata
    ------ Post added on Jul 9, 2022 at 8:25 PM

    මගෙ එකට NVMe එකක් ගහල BSOD ආව.ඒකම 575g එකකට ගැහුව.බබා වගේ වැඩ.

    එහෙනම් අනිවා 576g එකට සපෝට් කරන්න ඕනෙ.
     
    • Like
    Reactions: Hyaenidae

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    මගේ දැන් තියෙන්නේ m2 sata3 එකක්. මෙකට nvme support කරයි නෙද? පොර්ට් එකේ ෆොටො එකක් දැම්මා
    M2 port ekak unata sata wennath puluwan. HWinfo software ekk thiyenawa eka dala balanna.

    4 x 3.0 kiyala thiyenawanam ubata puluwab

    SSD types 3k tiyenwa..

    direct sata port ekata connect karana eka.. SATA SSD - penuma laptop hard disk ekak wage..eth bara neha.

    M.2 Port ekata connect karana types 2k tiye..

    M.2 SATA - internally sata interface eken connect wenne
    M.2 NVME -internally PCIE interface connect wenne.. PCIE GEN 3, GEN 4 tiyenwa motherboard eka support karana.. x2 x4 kiyanne lanes gaana.. x4 wage m.2 port eka support karanwa nam full speed eken ssd eka weda karanwa... x2 x4 kiyanne data aran yana lanes wala width eka..

    samahara motherboard wla m.2 ports 2k enawa.. 1k x4 speed, anika x2 speed.

    samahara motherboard wala m.2 port eka sata/nvme dekama support karanwa.. samahara ewa 1k witharai.
    ------ Post added on Jul 9, 2022 at 9:35 PM
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,167
    113
    Anna hari Daraz dammath me dawaswala deliver kerenne nane
    ඔව්.

    ඊයේ මන් ගිහින් මෙහේ තියෙන ශොප් එකකින් අහලා බැලුවා ප්‍රයිස්. ජිවිතෙට අහපු නැති බැන්ඩ් වගයක් කිව්වා. එවත් 12500-15000 රෙන්ජ් එකේ. එකයි ඩරාස් එකේන් බැලුවේ මන්.