ඔව්. ඊයේ මන් ගිහින් මෙහේ තියෙන ශොප් එකකින් අහලා බැලුවා ප්‍රයිස්. ජිවිතෙට අහපු නැති බැන්ඩ් වගයක් කිව්වා. එවත් 12500-15000 රෙන්ජ් එකේ. එකයි ඩරාස් එකේන් බැලුවේ මන්. Tikak upscale shops nadda laga patha Eg: Nanotek, Redline