යාලුවනේ පොඩි අව්ලක්...
පොඩි කිව්වට පොඩිම නෑ
HP DV5 ලැපක් තියෙනවා AMD turion ultra cpu එකක් තියෙන්නේ
මදර්බෝඩ් එක ගිහිල්ල කොහොම හරි මදර්බෝඩ් එකකුත් හෙන කට්ටක් කාලා හොයාගත්තා
අලුත් එකේ අලුත් ලෙඩක් තියෙනවා
මූ ඔන් වෙද්දී Caps lock එක බ්ලින්ක් වෙනවා..
*මේක CPU නැතුව ඔන් කරත් ඔන් වෙනවා.. වෙන ඒවා පවර් ලයිට් එක විතරක් පත්තු වෙලා ඔෆ් වෙනවනේ.
Ram එක ගහන Slot එක අනුව එරර් කෝඩ් එක වෙනස් වෙනවා.
උඩ ස්ලොට් එකට ගැහුවම CPU not functional හරි BIOS corruption failure විදියට බ්ලින්ක් වෙනවා.
යට ස්ලොට් එකේ memory module error not functional විදියට බ්ලින්ක් වෙනවා
අන්තිමට CPU එකත් මාරුකරා AMD Turion 64x2 එකකට
එත් එහෙමයි
කව්රු හරි ලැප්ටොප් කාපු කෙනෙක්ගෙන් හෙල්ප් එකක් ඕනේ..

Last edited: