Laptop Num Lock Error !!!

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ


    මගේ අලුත් Toshiba C655 එකේ Num Lock එක වැඩ නෑ :(, Settings හදන්න උදව් කරන්න දන්න කෙනෙක්

    / * - + Enter Button වැඩ
    Numbers තමයි වැඩ නැත්තේ
    :(
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොකද්ද තෝරාගෙන තියන keyboard එක ? control panel -> keyboard settings වල බලන්න.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඒ කිව්වේ ?
    Log Password එකට නම් Num Lock වැඩ Login වුනාට පස්සේ තමයි වැඩ නැත්තේ

    ෆෝමැට් කරපන් නැත්නම් තියෙන එකව්න්ට් එක නැතුව වෙන එකක් හදා ගනින්. :yes::cool:
     

    zCexVe

    Active member
  • Sep 12, 2006
    8,550
    22
    38
    Where I'm now
    I usually run to this sometimes.
    Start > run. regedit.
    go to HKEY_USERS\.Default\Control Panel\Keyboard.
    Change the value for InitialKeyboardIndicators to 2.
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    උබට ඕනනම් මෙන්න මේක කරල බලන්න. මේකෙන් වෙන්නේ මොකද්ද කියලනම් මම දන්නෑ. ඒත් මේකෙන් මොකක් හරි වෙනවා කියලා නම් මම දන්නවා. දන්නෙත් මෙච්චරයි. :shocked::lol::yes: