මචං මේකයි විස්තරේ.. මගෙ ලඟ තියෙන්නෙ හද්ද පරණ ඩෙස්ක්ටොප් එකක්. දැං කල් හරි මේක මාරු කරන්න. මෙහෙ ශොප් ගොඩකිං බැලුවා බං ඩෙස්ක්ටොප් එහෙම බර ගනංනෙ දැං. (අසෙම්බල් කරන්න)
ලඟදි රට ඉඳලා මල්ලි එනවා. ඌට කියලා ලැප් එකක් ගෙන්නගන්නයි හිතුවේ.
වැඩේ කියන්නෙ බං මට හරි ආසයි අර ලයිට්ස් එහෙම තියන ගේමිං ඩෙස්ක්ටොප් එකකට. පර්පස් එක බැලුවොත් එහෙම ලොකු දේකුත් නෑ බං. ආසාව තියෙන්නෙ තනිකරම.
ගේම් එකක් ගහගෙන ෆිල්ම් එකක් බලාගෙන පොඩි ෆොටෝ ශොප් එඩිට් එකක් වගේ කරගන්න.
උඹලා කියන්නේ ලැප් එකකට යන්නද? ඩෙස්ක්ටොප් එකකට යන්නද?
මේක මාර ප්‍රශ්ණයක් බං මට. ගේමිං ලැප් එකකට ගියොත් මට කල්පනා වෙනවා ඒ සල්ලිවලට හොඳ ඩෙස්ක්ටොප් එකක් හදන්න පුලුවන්නෙ කියලා.
ඇයි බං ඒ අපි එහෙම මොකක් හරි දෙයක් ගත්තාම හරි ලැබුනාම හරි අනේ මට මේක තිබුණානං හොඳයි කියලා හිතන්නෙ (ඒක අතුරු ප්‍රශ්ණයක්)
මොකක්ද බං මම කරන්නෙ? ගේමිං ලැප් එකක්ම ගෙන්න ගන්නද ඕණ පුකක් කියලා