අපි ලැප් එක දවසෙම charge එකට ගහන් වැඩ කරනවනේ, එතකොට ගොඩක් වෙලාවට 100% charge වෙලා තමයි තියෙන්නේ (ලංකාවේ සතියකට සැරයක්වත් ලැප් එක dead වෙනකන් වැඩ කරන්න කරන්ට් යන නිසා සතියකට සැරයක්වත් බැටරියෙන් ෆුල් වැඩ ගන්නවා

)දැන් මේකයි කොල්ලෝ තියන ප්රශ්නේ,
01. රෑට නිදාගන්නකොට ලැප් එක ඔෆ් කරලා, charger එක ගලවන්නේ නැතුව තිබ්බොත් ලැප් එකේ බැටරියට එක ප්රශ්නයක් ද?
02. charger එක එහෙම එක දිගට කරන්ට් එකට plug කරලා තියන එකෙන් charger එක damage වේවිද?


