Game එක play කරද්දි HWiNFO වගේ එකක් run කරලා temperature එක බලන්න. එකදිගට 70C වලට වගේ වඩා වැඩියි නම් හොඳ නැතිවෙයි. laptop එකට යටින් cooler එකක් වගේ තියලා අඩුකරගන්න බලන්න
මං ඉස්සර ඔය මුකුත් බලන්නෙ නැතුව games play කරන්න හදපු නැති සාමාන්‍ය laptop එකකින් දවසෙම play කරා. air vent එක ළඟ තත්පර තුන හතරකට වඩා අත තිබ්බොත් පිච්චෙන්න වගේ රස්නෙ දැනුනා. ඒත් laptop එක තව අවුරුදු 8ක් විතර කිසිම අවුලක් නැතුව පාවිච්චි කරා. battery එක විතරයි ඉක්මනට නාස්ති වුණේ. සමහරවිට luck එක වෙන්න ඇති