LapTop Performance Help

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,158
    1,310
    113
    ගම්පහ
    ගේම් එකට ඕන System Requirements ඔක්කොම ලැප් එකේ තිබිලත් ගේම් එක ගහද්දි ෆෑන් එක එකසිය ගානට කැරකිලා air vent එක හරිය රත් වෙන එක හොද නැද්ද ලැප් එකට?

    එහෙම වෙද්දි ගේම් එක ගහන්න හිතෙන්නෙත් නෑ ලැප් එක සව්ත්තු වෙයි කියල :cautious:
     
    • Sad
    Reactions: DHE

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,211
    113
    ඩොටේ
    Game එක play කරද්දි HWiNFO වගේ එකක් run කරලා temperature එක බලන්න. එකදිගට 70C වලට වගේ වඩා වැඩියි නම් හොඳ නැතිවෙයි. laptop එකට යටින් cooler එකක් වගේ තියලා අඩුකරගන්න බලන්න

    මං ඉස්සර ඔය මුකුත් බලන්නෙ නැතුව games play කරන්න හදපු නැති සාමාන්‍ය laptop එකකින් දවසෙම play කරා. air vent එක ළඟ තත්පර තුන හතරකට වඩා අත තිබ්බොත් පිච්චෙන්න වගේ රස්නෙ දැනුනා. ඒත් laptop එක තව අවුරුදු 8ක් විතර කිසිම අවුලක් නැතුව පාවිච්චි කරා. battery එක විතරයි ඉක්මනට නාස්ති වුණේ. සමහරවිට luck එක වෙන්න ඇති
     
    • Like
    • Love
    Reactions: DHE and cheyrav