You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
මචං මම අදුරන නංගි කෙනෙකුට අලුත් ලැප්ටොප් එකක් ගන්න ඕනලු 60k කට විතර. මම දන්න විදියට නම් එකි මෙලෝ මගුලක් කරලා නෑ. මේ ගානට ගන්න පුළුවන් ඒවගේ details ටිකක් දාපල්ලා. price එකත් එක්ක. හෙට කෙල්ලත් එක්ක පොඩි shopping පාරක් දාන්න තමයි plan එක.
