Laptop repair course

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,551
    1,618
    113
    මම දැක්කා කීප දෙනෙක් Laptop repair course ගැන හොයනවා ඒ නිසයි මේක දාන්න හිතුවේ
    දැනට ලංකාවේ හොදම lecturer ( National Apprentice and Industrial Training Authority (NAITA)) එකේ ප්‍රදානම කෙනෙක් කරන course එකක් openarc එකේ කරනවා motherboard repair ඇතුළුව A-Z course එකක් කැමති කෙනෙක් වැඩි විස්තර බල ගන්න මේකෙන්
    http://openarc.edu.lk/course/certificate-in-laptop-repairing-2/

    නැත්නම් 072 722 33 00
    ඔය නම්බර් එකට කෝල් එකක් දෙන්න.