Laptop Repair GPU replacement. ග්‍රැෆික්ස් කාඩ් රිපෙයාර්

mahadana_muththa

Well-known member
  • Jan 5, 2020
    2,110
    2,627
    113
    මගේ HP ලැප් එක ග්‍රැෆික්ස් කාඩ් එක ගිහින්. මන් ebay එකෙන් ඔර්ඩර් කරලා hotgun එකෙන් රිප්ලස් කරන්න හැදුව වැඩේ හරි යන්නේ නැහැ, මේක කර ගන්න පුළුවන් මන් දැක්ක විදියට මේක කරන්න තව ඇඩ්වාන්ස්ඩ් equipment ඕන. මේක කරන්න පුළුවන් තැනක් දන්නවද යාලුවනේ ?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔක කරන්න බෑ බන්.
    මමත් ට්‍ර්‍යි කරලා තියෙනවා අන්තිමට කරේ ඉන්ට්ටෙල් එකට කෙලින්ම දුන්නා gpu එකෙ ලයින් එක.
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,627
    113
    එහෙම කරන්න ලැප් එක ඕන වෙන්නේ නෑ මචන්. GPU එකේ ෂෝර්ට් එකක් තියෙනවා.
     
    • Like
    Reactions: RottenCOLT

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,627
    113
    owage repair ekakata loku ganak yai & reliable na kiyala ahala thiyenawa samahara oka karapu ayagen.
    thawa mama ahala thiyenawa e gpu chip eka ain kaloth board eken intel gpu eken wada karawann puluwan kiyala but aththatama puluwanda kiyalanam danne na
    man net eke baluwa machan reaballing kiyala karanawa. man brand new ekak genalla tyenne. thiyena eka remove karala new eka dammama hari yanna ona pothe hatiyata. but mekata infrared walin wada karana heater use karanne.
     
    • Like
    Reactions: RottenCOLT

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    man net eke baluwa machan reaballing kiyala karanawa. man brand new ekak genalla tyenne. thiyena eka remove karala new eka dammama hari yanna ona pothe hatiyata. but mekata infrared walin wada karana heater use karanne.
    ow owage advance soldering wada mehe karanawa adui, hoda tool set one oka karanna, karana place ekak ahu unath loku ganak yai anith eka e fault ekama aye enna puluwan.
     
    OverSyze

    Well-known member
  • Jun 25, 2022
    5,363
    1
    5,052
    113
    Sin-tertainment Den
    Mokadda gpu eka
    මගේ HP ලැප් එක ග්‍රැෆික්ස් කාඩ් එක ගිහින්. මන් ebay එකෙන් ඔර්ඩර් කරලා hotgun එකෙන් රිප්ලස් කරන්න හැදුව වැඩේ හරි යන්නේ නැහැ, මේක කර ගන්න පුළුවන් මන් දැක්ක විදියට මේක කරන්න තව ඇඩ්වාන්ස්ඩ් equipment ඕන. මේක කරන්න පුළුවන් තැනක් දන්නවද යාලුවනේ ?
     
    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,110
    2,627
    113
    Mokadda gpu eka
    https://www.ebay.com/itm/401097048941
    ඔව් මේ චැනල් එක මන් ෆලෝ කරනවා. මන් මේක රිප්ලස් කරන්න විතරක් මේ ටුල් අරන් තේරුමක් නැති නිසා බැලුවේ කරන තැනක් හොයා ගන්න.