Softwere for fole replace

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    යාලුවනේ මේකයි කතන්දරේ මගේ PC එකේ තියෙන ෆිලේ ටිකයි ලැප්ටොප් එකේ තියෙන ෆිලේ ටිකයි එක folder එකකට දාගන්න ඕන මේ දෙකේම files තියෙන්නේ subfolders වලට බෙදල දෙකේම තියෙන files තියෙන්නත් ඕන file name එක සමානනම් replace උනාට අව්ලක් නැ...folder replace වෙන්නේ නැතිව files විතරක් replace වෙන්න ඕන මේක කරන්න පුළුවන් softwere එකක් දන්නවද?උදා...මගෙ lap එකෙයි pc එකෙයි දැනට එක සමාන විදියටම folders and sub folders හදල files දාල තියෙනව...lap එකෙ 1 කියල ෆොල්ඩර් එකක් තියෙනව එක අතුලට මම english film ekak දානව ඉටපස්සෙ pc එකෙ 1 කියල තියෙන ෆොල්ඩර් එක අතුලෙ තව 1a kiyala folder ekak hadala ekata hindi fikm ekak danawa me vidiyata softwere saha godak item laptop ekata saha pc ekata danawa...mata me files okkoma ekama folder structure ekakata copy karaganna ona...
     
    Last edited: