මගේ HP ලැප් එක ග්‍රැෆික්ස් කාඩ් එක ගිහින්. මන් ebay එකෙන් ඔර්ඩර් කරලා hotgun එකෙන් රිප්ලස් කරන්න හැදුව වැඩේ හරි යන්නේ නැහැ, මේක කර ගන්න පුළුවන් මන් දැක්ක විදියට මේක කරන්න තව ඇඩ්වාන්ස්ඩ් equipment ඕන. මේක කරන්න පුළුවන් තැනක් දන්නවද යාලුවනේ ?
man net eke baluwa machan reaballing kiyala karanawa. man brand new ekak genalla tyenne. thiyena eka remove karala new eka dammama hari yanna ona pothe hatiyata. but mekata infrared walin wada karana heater use karanne.owage repair ekakata loku ganak yai & reliable na kiyala ahala thiyenawa samahara oka karapu ayagen.
thawa mama ahala thiyenawa e gpu chip eka ain kaloth board eken intel gpu eken wada karawann puluwan kiyala but aththatama puluwanda kiyalanam danne na
ow owage advance soldering wada mehe karanawa adui, hoda tool set one oka karanna, karana place ekak ahu unath loku ganak yai anith eka e fault ekama aye enna puluwan.man net eke baluwa machan reaballing kiyala karanawa. man brand new ekak genalla tyenne. thiyena eka remove karala new eka dammama hari yanna ona pothe hatiyata. but mekata infrared walin wada karana heater use karanne.
මගේ HP ලැප් එක ග්‍රැෆික්ස් කාඩ් එක ගිහින්. මන් ebay එකෙන් ඔර්ඩර් කරලා hotgun එකෙන් රිප්ලස් කරන්න හැදුව වැඩේ හරි යන්නේ නැහැ, මේක කර ගන්න පුළුවන් මන් දැක්ක විදියට මේක කරන්න තව ඇඩ්වාන්ස්ඩ් equipment ඕන. මේක කරන්න පුළුවන් තැනක් දන්නවද යාලුවනේ ?
https://www.ebay.com/itm/401097048941Mokadda gpu eka
ඔව් මේ චැනල් එක මන් ෆලෝ කරනවා. මන් මේක රිප්ලස් කරන්න විතරක් මේ ටුල් අරන් තේරුමක් නැති නිසා බැලුවේ කරන තැනක් හොයා ගන්න.