Laptop Repair ?? Help mee

MATHISHA666

Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    මචන්ලා
    ,මගේ lap එක Hp 630 එකක්....මෙකෙ display එක damage වේලා ...
    හදිස්සියේම ලොකු ගනක් දිලා හදන්න සල්ලි නැති නිසා මන් බැලුවේ අඩු quality එකක් හරි use display එකක් දන්න...
    අඩු ගානට display ekak ගන්න place එකක් ඔයාලා දන්නවda?
    ඉක්මනට හදගන්න ඔනේ මට එකයි ...
    දන්න කට්ටිය උදව්වක් දෙන්න
    :(:(:(:(:(
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    ඩැමේජ් කිව්වෙ මොනවගේ ඩැමේජ්ද?
    ලැප්ටොප් එකේ මොඩල් එක අනුව ebey එකෙන් display එකක් ගෙන්නන්න වෙයි