මට මේකට විසඳුමක් දුන්නොත් ගොඩක් ගොඩක් පින්.
මගේ ළඟ තියෙන්නේ dell L501x මොඩල් ලැප්ටොප් එකක්.2011 ජනවාරි මාසේ ගත්තේ එතකොට ගන්න පුළුවන් උපරිම specs එක්ක. මේක කිසිම කරදරයක් නැතුව වැඩ කළා. දැන් මාසෙක විතර ඉඳන් on කරනකොට button එක පත්තු උනාට computer එක on වෙන්නේ නැතුව ගියා සමහර වෙලාවට.
දැන් එක on වෙන්නෙම නැහැ.ඔබන හැමසරේම power button එකයි,xps logo ලයිට් එකයි පත්තුවෙලා නිවෙනවා..විසි තිස් සැරයක් ඔබ ඔබ ඉද්දි සමහර වෙලාවට on වෙනවා. on වෙච්චි වෙලාවට dell hardware diagnostics run කලාම no hardware faults දිගටම.එත් මට හිතෙන්නේ hardware අවුලක් කියලාමයි,මොකද අඩුම ගානේ keybord ලයිට් පත්තු වෙලා display වත් එන්නේ නැහැ.
කලින් ඉඳන්ම බැටෙරිය නම් සවුත්තු වෙලා තිබ්බ නිසා plug කරගෙනමයි පාවිච්චි කලේ.
01මේකේ අවුල මොකක් වෙන්න පුලුවන්ද?
02 මේක හදාගන්න හොඳම විශ්වාසවන්ත කෙනෙක් ඉන්නවද? ගොඩක් උන් කරන්නේ එක්කෝ කෑලි ගලවල අයේ සෙට් කරලා බලන එක.නැත්තම් සැරින්සැරේ ඔක්කොම කාලි අලුතෙන් දදා බලන එක.( මගේ කලින් HP ලැප්ටොප් eka display එකේ ඉරි ගිහින් හදන්න දීල අන්තිමට motherboard එකම ගියා)