මචංලා කවුරුහරි ඉන්නවද මේක පාවිච්චි කරන...? මට මේ එකක් ගන්න ඕන..එත් මෙකෙන් අපිට ලංකාවෙදි TV බලන්න පුලුවන් වෙයිද...? මෙහේදි බලන්නනම් අපි ගන්න ඕන Analog PCMCIA Smart TV Tuner එකක්ද නැත්නම් DIGITAL USB TV CARD TUNER එකක්ද...? ඔය පහලින් දාලා තියන්නේ ebay එකෙන් මම බලප ඒවා දෙකක්...මෙතනින් මොකක්ද හරියන්නෙ....?
DVB-T DIGITAL USB TV CARD TUNER FOR FREEVIEW LAPTOP PC
EBAY LINK
http://www.ebay.com/itm/DVB-T-DIGIT...eo_Capture_TV_Tuner_Cards&hash=item35ae814e68
Analog PCMCIA Smart TV Tuner Cardbus Video Capture Card For Laptop
EBAY LINK
http://www.ebay.com/itm/New-Analog-...eo_Capture_TV_Tuner_Cards&hash=item3a7231ff46

Last edited:
ඒත්, PCMCIA එකක් ගත්තොත්, ලැපෙත් ඒකට සපෝට් කරන ස්ලොට් එකක් තියෙන්න වෙයි.... 