elektro

Well-known member
  • Apr 18, 2011
    6,856
    9,353
    113
    Tropical Island Of Sri Lanka
    යාලුවනේ....
    ම‍ට ඔයාලගෙන් උදව්වක් ඕන...මම ලැප්ටොප් එකක් ගන්න හිතුවා මචංලා...ග්‍රැfiක් හා වෙබ් සයිට් හදන වැඩවලට වගේ තිබ්බොත් එළ :rofl::rofl:
    Intel i3 processor
    500 GB - Hard Disk
    1GB - VGA
    4GB - RAM
    මේ Specifications තිබ්බොත් ඇති නේද ? :rolleyes:
    ලැප්ටොප් භාවිතා කරන අය ම‍ට උදව්වක් දෙන්න...හොද brand1k හා ගන්න හොද තැනක් කියමුකො බලන්න........:D:D
    ලොකු ගානක් නම් වියදම් කරන්න අමාරුයි ඉතින් :P
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    hoda brand

    1- sony
    2- Dell
    3- Toshiba
    4- Asus

    above are good as I know. mata tiyenne Asus ekak etak hodai.