මචන්ලා ලැප් එකක් ගන්න ඕනකමක් තියෙනවා..budget එක 110,000/= ක් තමා උපරිම..සම්පත් credit card එකෙන් ගෙවීමේ ක්රමයට තමයි ගන්න ඕන..දැනට බැලුවේ මේක wow.lk එකෙන්..මේක හොදද..? මේ specs තියෙන මීට වඩා අඩුවට ලැප් එකක් ගන්න තැනක් දන්නවා නම් හරි මේකේ හොද නරක දන්නවා නම් හරි කියපල්ලකෝ..
*කලින් ලැප් භාවිතා කර නැත..

ASUS X555UJ-DM205D (6th Gen Core i7)
Intel® Core™ i7 6500U Processor (6th Gen)
8GB Ram DDR3
15.6 Display (1920x1080) LED Full HD
1TB Hard Drive
2GB Nvidia GT920M
2 x USB 3.0 / 1 x USB 2.0
1 x HDMI / 1 x VGA output port
WIFI/BT
DVD-RW
Web Cam
*කලින් ලැප් භාවිතා කර නැත..


ASUS X555UJ-DM205D (6th Gen Core i7)
Intel® Core™ i7 6500U Processor (6th Gen)
8GB Ram DDR3
15.6 Display (1920x1080) LED Full HD
1TB Hard Drive
2GB Nvidia GT920M
2 x USB 3.0 / 1 x USB 2.0
1 x HDMI / 1 x VGA output port
WIFI/BT
DVD-RW
Web Cam



