මම ව්කපාරක් Viewsonic va1716 LCD Monitor එක මාරු කරා යුනිට්යෙ වින්සොෆ්ට් ලගෙන් ගත්තෙ, ගන්න වෙලවෙ උන් කිව්වනෙ ටෙස්ට් කරන්න ඉල්ලුවම"මෙක ශොරූම් එකක් මෙතන ටෙස්ට් කරන්න බෑ කියල" මම කිව්ව අතන හිස් ප්ලග් පොයින්ට් එකක් තියෙනව. තව අර ඔන් කරපු ලැප් එකෙ Vga පොර්ට් එකකුත් තියෙනව එකට ගහල බලමුද කියල..ඒත් බෑ කිව්වා...ඒ පාර ගෙදර ගෙනාවම් තමයි දැක්කෙ එකෙ dead pixel නොවෙ පොඩි 4 pix විතර ඩොට් 2ක් තිබුන..ගාල්ලෙ ඉදන් අරන් පල කිව්වලු..තව කොල්ලො දෙන්නෙකුත් එක්ක ගියා අපහු..ඒ පාර ගියේ 8වෙනි තට්ටුවට..ඒ පාර නම් ටෙස්ට් කරන්න දුන්න.. paint වලින් පාට 5ම හදල slide show දාල ටෙස්ට් කරල ගෙදර අරන් අවා..
ගෙනල්ල ටික වෙලාවකින් දැක්කේ ඒකෙ එක pixel එකක නිල් පාට වැඩ නෑ..මචන්ලා අයේ එක පාරක් නොවේ 4,5 පාරක් වත් බලල ගෙන්න.
හැබැයි මම ඊට පස්සේ samsung එකක් ගත්තා ගාල්ලෙන් එක නම් ටෙස්ට් කරල නෙවේ ගෙනාවේ එකෙ නම් කිසිම අව්ලක් තිබුනේ නෑ..අදත් used එකක් ගෙනාවා එකෙත් කිසි අව්ලක් තිබ්බේ නෑ..මන් හිතන්නේ unity එකේ සමහර විට QC Fail වෙන එවත් තියෙද දන්නෙ නෑ....