build karala thamai machan damme.. source eka balauwama pennanne mehema...npm run build ekak gahala build karala e files tika thamai server ekata danna oni.
Eth netnam inspect karala console eka balanna. 404, 403 wage enawanam folder permission issue ekak wenna ona
ඔය ලින්ක් හරිද බලන්න. http httpsbuild karala thamai machan damme.. source eka balauwama pennanne mehema...
View attachment 238702
Link වැරදියි එක තමා තියන අවුල.. කොහොමද මේක fix කරගන්නේ.ඔය ලින්ක් හරිද බලන්න. http https
http to https redirect karanna. ex using nginx or apacheLink වැරදියි එක තමා තියන අවුල.. කොහොමද මේක fix කරගන්නේ.
https තමා තියෙන්නේ.. මේකේ පෙන්නන්නේ local vite server url.. එක වෙනස් වෙලා නෑ.. එකයි අවුලhttp to https redirect karanna. ex using nginx or apache
https තමා තියෙන්නේ.. මේකේ පෙන්නන්නේ local vite server url.. එක වෙනස් වෙලා නෑ.. එකයි අවුල
import { defineConfig } from 'vite';
import laravel from 'laravel-vite-plugin';
export default defineConfig({
plugins: [
laravel({
input: ['resources/css/app.css', 'resources/js/app.js'],
refresh: true,
}),
],
});
@vite(['resources/css/app.css', 'resources/js/app.js'])
php artisan view:clear
php artisan config:clear
php artisan cache:clear
module.exports = {
content: [
'./resources/**/*.blade.php',
'./resources/**/*.js',
'./resources/**/*.vue',
],
theme: {
extend: {},
},
plugins: [],
}
හරි BROTHER වැඩේ ගොඩ.. ඔයා මුලින් කියපු CASE එක තමා වෙලා තිබ්බේ.. THANK YOU SOO MUCH+++vite.config.js
JavaScript:import { defineConfig } from 'vite'; import laravel from 'laravel-vite-plugin'; export default defineConfig({ plugins: [ laravel({ input: ['resources/css/app.css', 'resources/js/app.js'], refresh: true, }), ], });
ප්‍රොඩක්ෂන් බිල්ඩ් එකේ , Vite assets වලට හෑෂ් වෙලා බණ්ඩල් රිනේම් වෙනවා , ඒ නිසා නිවැරදි compile කළ assets දැම්මද බලන්න. Laravel Blade template එකේ, අතින් දානවා වෙනුවට @vite කමාන්ඩ් එක use කරන්න
JavaScript:@vite(['resources/css/app.css', 'resources/js/app.js'])
Code:php artisan view:clear php artisan config:clear php artisan cache:clear
.env එකේ APP_URL එක සෙට් ද බලනන
tailwind.config.js එකේ unused styles purge වෙන්න මෙහෙම add කරන්න
JavaScript:module.exports = { content: [ './resources/**/*.blade.php', './resources/**/*.js', './resources/**/*.vue', ], theme: { extend: {}, }, plugins: [], }