Laravel Composer Vs Angular NPM ඒකේ වෙනස මොකක්ද?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,090
    11,958
    113
    Laravel Composer Vs Angular NPM ඒකේ වෙනස මොකක්ද?

    දන්න කෙනෙක් පැහැදිලි කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: TNHM

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,025
    113
    ඇයි ඒ දෙක කම්පෙයාර් කරන්න හිතුවෙ.

    Composer Vs NPM

    අනික් ටික ෆෙරේම්වර්ක් වල නම්

    දෙකම Package Manager

    composer එක php වලට
    npm එක nodejs වලට

    Package manager එකකින් කරන්නෙ අපේ ප්‍රොජෙක්ට් එකට ඕනි ෆයිල් ටික මැනේජ් කරල දෙන එක. නැත්තන් අපි මැනුවල් ලයිබ්‍රරිස් ඉන්ස්ටෝල් කරගන්න ඕනි.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,090
    11,958
    113
    ඇයි ඒ දෙක කම්පෙයාර් කරන්න හිතුවෙ.

    Composer Vs NPM

    අනික් ටික ෆෙරේම්වර්ක් වල නම්

    දෙකම Package Manager

    composer එක php වලට
    npm එක nodejs වලට

    Package manager එකකින් කරන්නෙ අපේ ප්‍රොජෙක්ට් එකට ඕනි ෆයිල් ටික මැනේජ් කරල දෙන එක. නැත්තන් අපි මැනුවල් ලයිබ්‍රරිස් ඉන්ස්ටෝල් කරගන්න ඕනි.
    හිටපු ගමන් Laravel ඇතුලෙත් NPM රන් කරන්නේ ඇයි ? Thanks for your help !

    Eg :

    composer require laravel
    php artisan install bootstrap --ui
    npm run dev
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,259
    100,025
    113
    හිටපු ගමන් Laravel ඇතුලෙත් NPM රන් කරන්නේ ඇයි ? Thanks for your help !

    Eg :

    composer require laravel
    php artisan install bootstrap --ui
    npm run dev
    frontend eka hadala athe npm use karala. e nisa run kara compile karaganawa athi css tika ehema npm saha laravel athre direct sambandayak ne