ඇයි ඒ දෙක කම්පෙයාර් කරන්න හිතුවෙ.
Composer Vs NPM
අනික් ටික ෆෙරේම්වර්ක් වල නම්
දෙකම Package Manager
composer එක php වලට
npm එක nodejs වලට
Package manager එකකින් කරන්නෙ අපේ ප්‍රොජෙක්ට් එකට ඕනි ෆයිල් ටික මැනේජ් කරල දෙන එක. නැත්තන් අපි මැනුවල් ලයිබ්‍රරිස් ඉන්ස්ටෝල් කරගන්න ඕනි.