Laravel POS හදලා මන් ගත්ත වන්ඩිය

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,587
    13,201
    113
    🤍










    සුද්දා මේකයි ස්ටෝරිය

    Restaurent Pos ekak


    දැන් මේ POS එකේ ඔක්කොම වැඩ .. මේකේ මේන් ස්ටොක් එක තමා ඔය Product කියන එක .පොස් එකේ බිලින් වලදි අඩුවෙන ඒවා ඔක්කොම hariyata අඩුවෙනවා පොඩක්ට්ස් කියන එකෙන්.

    දැන් හිතපන්කෝ අමු කුකුල් මස් , එලවලු ,පරිප්පු , haal, ala ඔය වගේ RAW දේවල් මෙතන පොස් එකේ බිලින් එකට දාන්න බෑනේ...

    එහෙම ස්ටොක් එක මෙකට සම්බන්ද කරන්නේ කොහොමද?

    ඔක්කොම මැනුවල් තම්යි හෝටලේ එකා ඇඩ් කරන්නේ...


    උපකාර සහ උපදෙස් ලබාදෙන ඔබ සැමට වැඩි වැඩියෙන් වැඩ ලැබේවා ,

    සහ ෆයිවර් , අප්ව්‍රක් කරන ඔබ ශැමට වැඩි වැඩියෙන් ඉම්පෙර්ශන්ස් ලැබේවා කියා මා පාර්තනා කරනවා.
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,279
    21,186
    113
    ඒකට වෙනම මොඩියුල් එකක් ගහන්න වෙනවා ඉන්වෙට්න්ට්‍රි කන්ට්‍රොල්. ඒක වෙනම ය්න ඈක ලේසියි
     
    • Love
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,587
    13,201
    113
    🤍
    ඒකට වෙනම මොඩියුල් එකක් ගහන්න වෙනවා ඉන්වෙට්න්ට්‍රි කන්ට්‍රොල්. ඒක වෙනම ය්න ඈක ලේසියි
    Eka wenama route ekakda ? Ethkota ekai main products kiyana ekai sambanda krnna one na neda
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,926
    16,909
    113
    Colombo
    එක එක දේවල් වලට වෙන වෙනම modules හදල ඒව connect කරන්න. එතකොට උබට maintanance කරන්නත් ලේසියි. bug එකක් ආවොත් fix කරන්නත් ලේසියි.
     
    • Love
    Reactions: Psiko

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,326
    100,174
    113
    er diagram ekk neda ahnne .. ehm ekk haduwe naa


    යකඩෝ එක හදලා හිටපාන්. නැත්තං project එක ලොකු වෙනකොට උබට maintain කරගන්න අමාරුයි.

    මේකේ හැටියට product table එක තමා expand කරන්න වෙන්නේ. එකට data වදින්නේ කොයි වෙලාවටද
     
    • Like
    Reactions: Psiko

    gonfun

    Well-known member
  • Apr 27, 2018
    397
    250
    63
    Inventory Control module ekak build karapan. Purchase Orders, Sales Ordes modules ekka IC eka link karapan. Thawa manfacturing part ekath track karanna one nam BOMs hadala Manufacturing Orders walatath IC module eka link karapan.
     
    • Like
    Reactions: Psiko

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,587
    13,201
    113
    🤍
    යකඩෝ එක හදලා හිටපාන්. නැත්තං project එක ලොකු වෙනකොට උබට maintain කරගන්න අමාරුයි.

    මේකේ හැටියට product table එක තමා expand කරන්න වෙන්නේ. එකට data වදින්නේ කොයි වෙලාවටද
    hadanna one ....

    okta data wadinne products kiyana eken ghin ad karhama wadinawa

    ita passe pos eke billing ekedi adu wenawa