සුද්දා මේකයි ස්ටෝරිය
Restaurent Pos ekak
දැන් මේ POS එකේ ඔක්කොම වැඩ .. මේකේ මේන් ස්ටොක් එක තමා ඔය Product කියන එක .පොස් එකේ බිලින් වලදි අඩුවෙන ඒවා ඔක්කොම hariyata අඩුවෙනවා පොඩක්ට්ස් කියන එකෙන්.
දැන් හිතපන්කෝ අමු කුකුල් මස් , එලවලු ,පරිප්පු , haal, ala ඔය වගේ RAW දේවල් මෙතන පොස් එකේ බිලින් එකට දාන්න බෑනේ...
එහෙම ස්ටොක් එක මෙකට සම්බන්ද කරන්නේ කොහොමද?
ඔක්කොම මැනුවල් තම්යි හෝටලේ එකා ඇඩ් කරන්නේ...
උපකාර සහ උපදෙස් ලබාදෙන ඔබ සැමට වැඩි වැඩියෙන් වැඩ ලැබේවා ,
සහ ෆයිවර් , අප්ව්රක් කරන ඔබ ශැමට වැඩි වැඩියෙන් ඉම්පෙර්ශන්ස් ලැබේවා කියා මා පාර්තනා කරනවා.