හිතා ගන්න නම් බෑ...
නමුත් මම හිතනවා ලසන්තට දැන් ඕනේ ජනප්‍රියත්වය කියලා...
එහෙම නැත්තන් ෆේල් වැඩකට සල්ලි වියදම් උනා කියලා ටැක්ස් වලට මොකක් හරි යටි ගේම් එකක්.....

සාදාරන සල්ලි නම් ඕකේ සිහලු යාදෙනවා රැදෙනවා පල දෙනවා
ජල්තර සල්ලි නම් කාලයක් යද්දී නැති වෙනවා
විදවල මැරෙනවා / විදවනවා
mona boru kathada ban oya...hodama example eka 225kma inne kisima awlak nathuwa...

කඩ්ඩ බැරි එකා;24314749 said:නෑ බන්. අපි හදිසි ෙවලා ෙද්වල් ගැන උඩින් බලල මිනිස්සු ජජ් කරාට සමහර උන් හිතන විදිය ෙහන ෙවනස්. එ්ව ෙත්රුම් යනෙකාට හිෙතනව අපි ෙහන ෙගාන් කියල.
ක්‍රීඩ් ත්‍රෙඩක් දැම්මා. එකට කැපිල්ලට කොළමා ත්‍රෙඩක් දැම්මා. ඒ දෙකටම කැපිල්ලට තව එකෙක් ත්‍රෙඩක් දැම්මා. දැන් උඹ්ත් ත්‍රෙඩක් දානවා ඒ හා සමගාමීවම.
අනෙ මන්දාම් එක දැන් වැල වගෙ යනවා .ඊලඟට වලතරයත් ත්‍රෙඩ් එකක් දාවි.
ආ සිංහළු තොපිට මොන ඊ මනිද ? කියලා



කඩ්ඩ බැරි එකා;24314893 said:ගේම් එන්ජින්නම් දැන් ලොකු කම්පනි වලින්වත් හදන්නෑ බන්. කිසිම තේරුමක් නැති වැඩක්. ඉගෙන ගන්න වැඩකට නම් අවුලක් නෑ. බිස්නස් එකක් විදිදියට ගේම් හදද්දි තේරුමක් නෑ.![]()
අපේ බාප්පාගේ කඩේ ඇහුවොත් අනේ පුටේ ලාබයක් නෑ කරනවට කරගෙන යන්නේ ලගදි පොර හොඳ SUV එකක් ගට්ට. කඩයක් දාන්න හිතාන ඉන්න උන්ට පොර දෙන අඩ්වයිස් එක දැන් වැඩක් නෑ ලාබයක් නෑ තේරුමක් නෑ
අපේ බාප්පාගේ කඩේ ඇහුවොත් අනේ පුටේ ලාබයක් නෑ කරනවට කරගෙන යන්නේ ලගදි පොර හොඳ SUV එකක් ගට්ට. කඩයක් දාන්න හිතාන ඉන්න උන්ට පොර දෙන අඩ්වයිස් එක දැන් වැඩක් නෑ ලාබයක් නෑ තේරුමක් නෑ

