Lasantha aiya's Koombio game

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මම දැන් it field එකේ නැති උනාට කලින් වැඩ කරේ ඔය සයිඩ් එකේ. ඒ නිසා සාමන්‍ය දැනුමක් තියෙනව it ගැන. ඔය ලසන්ත අයය මේකෙ හෙන ජනප්‍රියයිනේ. fb group එකකුත් තියෙන්නේ oecsl කියල.

    මම මේ ගැන කතා කරන්න ගත්තේ මම දැක්ක ත්‍රෙඩ් එකක් දෙකක් උඩ තියෙන මේ දවස් ටිකේ creed1 අයියගෙයි කෝලමයා අයියගෙයි. ඒකයි මේක මේ වෙලාවේ අරින්න හිතුනේ. :P

    මම දැක්ක ලසන්ත අයියගෙ කම්පනි එකෙන් කරපු කූම්බියෝ ගේම් එක. මම හෙනට එක්සයිට් උනා ඒක ගැන. බට් පොඩ්ඩක් හොයල බලපුවහම ඕක කරන්නේ කන්චුක කියල කොල්ලෙක්. මම මූව දන්නව fb එකේ. මූට ටැලන්ට් එකක්තියෙනව නමුත් මූ ගේම් හදනව කියල කරන්නේ හදාපු ගේම් එකක් වෙනස් කරල දාන එක. එහෙම හදාපු andorid games ටිකක් මමදැක්ක. ඒක වරදක් නෙමේ නමුත් ඒව බලපුවහම තේරුනා මූට ඔය වගේ ගේම් එකක්ගහන්න තරම් හැකියාවක් නෑ කියල.

    ලොකුම දේ මට හිතා ගන්න බැරි උනා ලසන්ත අයිය වගේ පොරක් මේ වගේ දේකට අත ගැහුව කිව්වම. මොකද මම අනිවා දන්නව මේක තනිකරම ෆේල් ප්‍රොජෙක්ට් එකක් කියල. එයාල අර තුමිදුව හම්බවෙන්න ගිහින් ගත්ත ෆොටෝස් එහෙම මම දැක්ක. ඒ කෙන් තේරුනේ මේක හෙනටම බැහල කරන වැඩක් කියල.

    බොරු ඕනනෑනේ මම මුලින් ලසන්ත ගැන හිතන් හිටියේ පොර පට්ට වැඩකාරයෙක් කියල. අනිවා වැඩ කාරයෙක් තමයි. නමුත් මේ ගේම් එකක් හදන්න ගත්ත එක නම් හෙනම ගොන් වැඩක් කියල මට හිතුනේ. මට ඊටත් වඩා පුදුම එයාගෙ කම්පනි එකේ අනිත් ඩිරෙක්ටර්ස්ල මේකට කැමති උන එක ගැන. :baffled: මම නම් ceo ඔය කම්පනි එකේ ඔය වගේ තීරනයක් ගත්තොත් මැනේජ්මන්ට් එකෙන් මම පහුවදාම උන්ටි පන්නල දානව. මොකද කිසිම තේරුමක් නැති ෆේල් ප්‍රොජෙක්ට් එකක ටයිම් එක රිසෝස් නාස්ති කරල වැඩක් නැති නිසා.

    හැබැයි සහෝදරවරුනී කියන්න ලැජ්ජයි මම වැරදියි. ලසා ඌ පොරක්ම තමා. මට පස්සේ තේරුනේ මේකේ රියල් අරමුන මොකක්ද කියල. මටත් ඒක තේරුනේ මේක නිකන් දෙනව කිව්වම සහ ලෝන්ච් ඉවෙන්ට් එක කරල තිබ්බ විදිය දැක්කම. පොර අවුටොප් ද බොක්ස් හිතන එකෙක් බන්. පුදුමයක් නෑ ඔහොම ගේමක් ගහන එක ගැන.

    උබලට පුුලුවන් නම් ගෙස් කරල කියපන්. මොකක්ද කූබියෝ ගේම් එකේ යටි අරමුන කියල. මගේ අදහස දාන්නම් ටිකකින්.

    මේ කතා වෙන් ලසන්ත අයින් කරත් මේව වලිනුත් ඉගෙන ගන්න පාඩම් තියෙනව බන් බිස්නස් කරද්දි. අපිට හෙන ගොබ්බයි කියල සමහර උන් කරන දේවල් උන් කරන්නේ තනිකරම වෙනත් අරමුනකින් හොදට කිරල මැනල. :D:yes:
     
    Contributor

    Member
    Dec 31, 2012
    27
    3
    0
    මොනවා හරි ට්‍රෙන්ඩ් උනාම ඒ නමින් ගේම් එකක් ඇප් එකක් හදලා හරි රී-ස්කින් කරලා දාන එක තමා කරන්න ඕන
    ට්‍රෙන්ඩ් එකෙන් පුළුවන් ගානක් කපා ගන්න ඕන
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    Nikan innawata wada ohama hari project ekak karapu eka company ekata hodai. Dan e company ekata wena projects ganna lesi local ewa koombiyo game eka haduwe api qwama. Hama ekama oya game eka play karala na ne and tech gana idea ekak nathi ekek ta oka hena scn ekak. Yantham hari knowledge thiyena ewunta thamayi therenne unity store eke thiyena ewama aran daala game logic customize karala karapu podia wadak kiyala
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    මොනවා හරි ට්‍රෙන්ඩ් උනාම ඒ නමින් ගේම් එකක් ඇප් එකක් හදලා හරි රී-ස්කින් කරලා දාන එක තමා කරන්න ඕන
    ට්‍රෙන්ඩ් එකෙන් පුළුවන් ගානක් කපා ගන්න ඕන

    එළ උබේ අදහස දැම්මට. බලමු මගේ අදහසට ලඟින්යන එකක් කාට හරි හිතුනද කියල. :P
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Nikan innawata wada ohama hari project ekak karapu eka company ekata hodai. Dan e company ekata wena projects ganna lesi local ewa koombiyo game eka haduwe api qwama. Hama ekama oya game eka play karala na ne and tech gana idea ekak nathi ekek ta oka hena scn ekak. Yantham hari knowledge thiyena ewunta thamayi therenne unity store eke thiyena ewama aran daala game logic customize karala karapu podia wadak kiyala

    උබේ අදහසටත් තෑන්ක්ස්.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    ක්‍රීඩ් ත්‍රෙඩක් දැම්මා. එකට කැපිල්ලට කොළමා ත්‍රෙඩක් දැම්මා. ඒ දෙකටම කැපිල්ලට තව එකෙක් ත්‍රෙඩක් දැම්මා. දැන් උඹ්ත් ත්‍රෙඩක් දානවා ඒ හා සමගාමීවම.
    අනෙ මන්දාම් එක දැන් වැල වගෙ යනවා .ඊලඟට වලතරයත් ත්‍රෙඩ් එකක් දාවි.

    ආ සිංහළු තොපිට මොන ඊ මනිද ? කියලා :rofl::rofl:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ක්‍රීඩ් ත්‍රෙඩක් දැම්මා. එකට කැපිල්ලට කොළමා ත්‍රෙඩක් දැම්මා. ඒ දෙකටම කැපිල්ලට තව එකෙක් ත්‍රෙඩක් දැම්මා. දැන් උඹ්ත් ත්‍රෙඩක් දානවා ඒ හා සමගාමීවම.
    අනෙ මන්දාම් එක දැන් වැල වගෙ යනවා .ඊලඟට වලතරයත් ත්‍රෙඩ් එකක් දාවි.

    ආ සිංහළු තොපිට මොන ඊ මනිද ? කියලා :rofl::rofl:

    නෑ බන්. අපි හදිසි ෙවලා ෙද්වල් ගැන උඩින් බලල මිනිස්සු ජජ් කරාට සමහර උන් හිතන විදිය ෙහන ෙවනස්. එ්ව ෙත්රුම් යනෙකාට හිෙතනව අපි ෙහන ෙගාන් කියල.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    හැමෝම දැන් ලසාව උඩතියන් ඉන්න එක ලසා දන්නවා.ලසාට ඕනේ ඒක නැතිකරගන්න.අනික එතකොට හැමෝම මේ ෆීල්ඩ් එකට බහින එක අඩුවෙනවා.ඌ කරන්නෙ බොරුවක් කියලා පෙන්නගන්න හදන්නෙ ඌම.කොහොමද ටිකිරි මොලේ
     
    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,262
    3,892
    113
    Game engine ekak hadanna bari kamak na.. namuth loku team ekak inna oni. Ewagema loku mudalak invest krann wenawa.

    Game ekakakata SE la witheak madi physicists la wage honda mola set ekakma oni.

    Me okkoma balanakota nam therenne
    "Lasantha aiya, BuiltsApps" kiyala brands tikak market karana eka.
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කඩ්ඩ බැරි එකා;24314749 said:
    නෑ බන්. අපි හදිසි ෙවලා ෙද්වල් ගැන උඩින් බලල මිනිස්සු ජජ් කරාට සමහර උන් හිතන විදිය ෙහන ෙවනස්. එ්ව ෙත්රුම් යනෙකාට හිෙතනව අපි ෙහන ෙගාන් කියල.

    ඔය දෙට මාත් එකඟයි. අදකාලෙ අපි ගොඩාක් දෙවල් ජජ් කරන්නෙ ෆේස්බුක් පොස්ට් බලලානෙ?
    එත් පේන යථාතය වෙනස්.

    මෙවගෙ දෙවල් වලට ප්‍රසිද්ධියක් ගන්න සමහරක්විට තමන් අඳුරන රටෙ ප්‍රසිද්ධ චරිත එක්ක ඉඳලා ෆොටොස් අරගෙන දානවා .
    ඒ හැටි.
    හැබැයි ඇත්ත දැනගත්තාට ඒක කියන්න යන එක ගැනත් විමසිලිමත් විය යුතුයි. මොකද ඇතැM වෙලාවට ඇත්ත දිරවගන්න බැරිවෙන අය ඉන්නවා. ඇත්ත හොඳ මදි.
    ඒ වෙලාවට කාලයට ඉඩ දෙන්න ඔනි එව්ව තෙරුම් ගන්න.
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    හැමෝම දැන් ලසාව උඩතියන් ඉන්න එක ලසා දන්නවා.ලසාට ඕනේ ඒක නැතිකරගන්න.අනික එතකොට හැමෝම මේ ෆීල්ඩ් එකට බහින එක අඩුවෙනවා.ඌ කරන්නෙ බොරුවක් කියලා පෙන්නගන්න හදන්නෙ ඌම.කොහොමද ටිකිරි මොලේ

    thanks ube adahasata. but :oo:
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Game engine ekak hadanna bari kamak na.. namuth loku team ekak inna oni. Ewagema loku mudalak invest krann wenawa.

    Game ekakakata SE la witheak madi physicists la wage honda mola set ekakma oni.

    Me okkoma balanakota nam therenne
    "Lasantha aiya, BuiltsApps" kiyala brands tikak market karana eka.

    ගේම් එන්ජින්නම් දැන් ලොකු කම්පනි වලින්වත් හදන්නෑ බන්. කිසිම තේරුමක් නැති වැඩක්. ඉගෙන ගන්න වැඩකට නම් අවුලක් නෑ. බිස්නස් එකක් විදිදියට ගේම් හදද්දි තේරුමක් නෑ. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,347
    21,994
    113
    Gotland
    කඩ්ඩ බැරි එකා;24314893 said:
    ගේම් එන්ජින්නම් දැන් ලොකු කම්පනි වලින්වත් හදන්නෑ බන්. කිසිම තේරුමක් නැති වැඩක්. ඉගෙන ගන්න වැඩකට නම් අවුලක් නෑ. බිස්නස් එකක් විදිදියට ගේම් හදද්දි තේරුමක් නෑ. :yes:

    අපේ බාප්පාගේ කඩේ ඇහුවොත් අනේ පුටේ ලාබයක් නෑ කරනවට කරගෙන යන්නේ ලගදි පොර හොඳ SUV එකක් ගට්ට. කඩයක් දාන්න හිතාන ඉන්න උන්ට පොර දෙන අඩ්වයිස් එක දැන් වැඩක් නෑ ලාබයක් නෑ තේරුමක් නෑ