Lasantha aiya's Koombio game

Mar 25, 2019
2
0
0
සුදු අරලියා මල...
පිපුණේ ඇයි තනිව...
ලිංගික ඇසුරකට...
මට දැන් අවසරද..
 
idhasitha

Well-known member
  • Nov 3, 2008
    3,496
    692
    113
    NaughtyAmerica
    ලසන්ත කියන්නෙ උඹල හිතන තරම් ‌ෙහොද ඩයල් ඒකක් ‌ෙනෙමෙයි
    අඩුම උඹල දන්නවද ඔ්ක ගමටවත් සත පහක ද‌ෙයක් කරල නෑ
    තාම යන්න‌ෙ කැඩිච්ච පාරෙ
    හවසට තව වාහන වලින් ඒන ඇට්ටිම්බ‌ො ටිකක් ‌ෙසෙට් කරන් ‌ෙහෙන ලයින් ඒකෙන් සිගරට් ගගහ ඉන්නව
    ඔය ‌ෙපොර මැණිකක් ඉස්සුව පස්ස‌ෙ ඊමනි කියල අපේ රට හරක් ඇන්දුව

    tahudu :lol::lol:

    uba hoyagena tiyen dewal :lol::lol:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,340
    5,752
    113
    ගෙදර/බෝඩිමේ
    ක්‍රීඩ් ත්‍රෙඩක් දැම්මා. එකට කැපිල්ලට කොළමා ත්‍රෙඩක් දැම්මා. ඒ දෙකටම කැපිල්ලට තව එකෙක් ත්‍රෙඩක් දැම්මා. දැන් උඹ්ත් ත්‍රෙඩක් දානවා ඒ හා සමගාමීවම.
    අනෙ මන්දාම් එක දැන් වැල වගෙ යනවා .ඊලඟට වලතරයත් ත්‍රෙඩ් එකක් දාවි.

    ආ සිංහළු තොපිට මොන ඊ මනිද ? කියලා :rofl::rofl:

    :lol::lol::lol::rofl::rofl::P
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,698
    13,247
    113
    ලසන්ත කියන්නෙ උඹල හිතන තරම් ‌ෙහොද ඩයල් ඒකක් ‌ෙනෙමෙයි
    අඩුම උඹල දන්නවද ඔ්ක ගමටවත් සත පහක ද‌ෙයක් කරල නෑ
    තාම යන්න‌ෙ කැඩිච්ච පාරෙ
    හවසට තව වාහන වලින් ඒන ඇට්ටිම්බ‌ො ටිකක් ‌ෙසෙට් කරන් ‌ෙහෙන ලයින් ඒකෙන් සිගරට් ගගහ ඉන්නව
    ඔය ‌ෙපොර මැණිකක් ඉස්සුව පස්ස‌ෙ ඊමනි කියල අපේ රට හරක් ඇන්දුව

    :lol::lol:
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    හැමදෙනාම තේරුම් ගන්න ඕන මේ හැමදේම මාකටින් කියලා..
    ලෝකෙ තීරණය වෙන්නේ මාකටින් උඩ..
    ඒ නිසා තමයි එක කාර් එකක්වත් නැති ඌබර් ලෝකෙ හොදම ටැක්සි සර්විස් එකක් වෙලා තියෙන්නේ..
    එක සේල්ස් අවුට්ලට් එකක්වත් නැති අලිබබා, ඒබේ, ඇමසෝන්, අලිඑක්ස්ප්‍රස් වැඩියෙන්ම සේල්ස් කරන්නේ..
    ඕක ගහගන්න තමයි ඔලුව ඕන, ගොඩදෙනෙක්ට සල්ලි තිබ්බත් බැරි ඕක තමයි,
    අනිත් අවුල එක්කෙනෙකුට හරිගියා කියලා ඒකම කරන්න අනිත් අය දැඟලීම..
    ඒක හරියන්න යම් සම්භාවිතාවක් තිබ්බත් හරි නොයන්න චාන්ස් එක වැඩියි..
    සාමාන්‍ය විදියට ඉපදිලා කාලා බීලා නෝමල් ලයිෆ් එකක් ගෙවලා මැරිලා යන්න නම් ඕවා එහෙම ඕන නැහැ..
    එක්ස්ට්‍රා මයිල් යන්න හිතන එකෙක්ට නම් ඔලුව පාවිච්චි කරලා ගේමක් ගහන්නම වෙනවා..
    ඒ වගේ උන්ගේ ලයිෆ් වල කතාකරන්න කතාවක් හැමදාම ඉතුරු වෙනවා..
     
    Fake Acc0unt

    Member
    Nov 7, 2017
    714
    63
    0
    බලමු දැන්නම් ලසන්ත අයියම කමෙන්ට් එකක් දායිද මන්ද......
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,809
    35,683
    113
    වොන්ඩර් ලැන්ඩ්
    හැමදෙනාම තේරුම් ගන්න ඕන මේ හැමදේම මාකටින් කියලා..
    ලෝකෙ තීරණය වෙන්නේ මාකටින් උඩ..
    ඒ නිසා තමයි එක කාර් එකක්වත් නැති ඌබර් ලෝකෙ හොදම ටැක්සි සර්විස් එකක් වෙලා තියෙන්නේ..
    එක සේල්ස් අවුට්ලට් එකක්වත් නැති අලිබබා, ඒබේ, ඇමසෝන්, අලිඑක්ස්ප්‍රස් වැඩියෙන්ම සේල්ස් කරන්නේ..
    ඕක ගහගන්න තමයි ඔලුව ඕන, ගොඩදෙනෙක්ට සල්ලි තිබ්බත් බැරි ඕක තමයි,
    අනිත් අවුල එක්කෙනෙකුට හරිගියා කියලා ඒකම කරන්න අනිත් අය දැඟලීම..
    ඒක හරියන්න යම් සම්භාවිතාවක් තිබ්බත් හරි නොයන්න චාන්ස් එක වැඩියි..
    සාමාන්‍ය විදියට ඉපදිලා කාලා බීලා නෝමල් ලයිෆ් එකක් ගෙවලා මැරිලා යන්න නම් ඕවා එහෙම ඕන නැහැ..
    එක්ස්ට්‍රා මයිල් යන්න හිතන එකෙක්ට නම් ඔලුව පාවිච්චි කරලා ගේමක් ගහන්නම වෙනවා..
    ඒ වගේ උන්ගේ ලයිෆ් වල කතාකරන්න කතාවක් හැමදාම ඉතුරු වෙනවා..

    එලකිරි බන්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,812
    3,844
    113
    Delaware
    හැමදෙනාම තේරුම් ගන්න ඕන මේ හැමදේම මාකටින් කියලා..
    ලෝකෙ තීරණය වෙන්නේ මාකටින් උඩ..
    ඒ නිසා තමයි එක කාර් එකක්වත් නැති ඌබර් ලෝකෙ හොදම ටැක්සි සර්විස් එකක් වෙලා තියෙන්නේ..
    එක සේල්ස් අවුට්ලට් එකක්වත් නැති අලිබබා, ඒබේ, ඇමසෝන්, අලිඑක්ස්ප්‍රස් වැඩියෙන්ම සේල්ස් කරන්නේ..
    ඕක ගහගන්න තමයි ඔලුව ඕන, ගොඩදෙනෙක්ට සල්ලි තිබ්බත් බැරි ඕක තමයි,
    අනිත් අවුල එක්කෙනෙකුට හරිගියා කියලා ඒකම කරන්න අනිත් අය දැඟලීම..
    ඒක හරියන්න යම් සම්භාවිතාවක් තිබ්බත් හරි නොයන්න චාන්ස් එක වැඩියි..
    සාමාන්‍ය විදියට ඉපදිලා කාලා බීලා නෝමල් ලයිෆ් එකක් ගෙවලා මැරිලා යන්න නම් ඕවා එහෙම ඕන නැහැ..
    එක්ස්ට්‍රා මයිල් යන්න හිතන එකෙක්ට නම් ඔලුව පාවිච්චි කරලා ගේමක් ගහන්නම වෙනවා..
    ඒ වගේ උන්ගේ ලයිෆ් වල කතාකරන්න කතාවක් හැමදාම ඉතුරු වෙනවා..
    :yes::yes::yes: