Laser printer help

MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
machanla I'm looking for a cheap laser printer for home use.Inkjet hariyanne ne ban cartridge dry out wenawa.

Canon LBP 6030 wifi
Printer-Hp 1102w Wireless Laser Jet

net eke mae deka dekka,mokadda mchn hoda canon or hp?
hp inkjet nan cha:frown:
 
arrow__

Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    toner 1 gana balanna.
    1 printout 1 ganna yana cost 1 balanna.
    etakota teri kokda hoda kiyala.
    HP hodai kiyalai mama hitanne
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    HP එක ෂේප් මචන්. ඕකෙ වයර්ලස් නැති එකකුත් තියනව ඒක පොඩ්ඩක් ගනන් අඩුයි මං හිතන්නෙ.:yes:

    හැබැයි පොඩ්ඩක් බලල ගන්න මට බඩා මාමි කිව්ව ඕකෙ වියට්නාම් වල හදන එකක් එනව කියල ඒකෙ කොලිටිය පොඩ්ඩක් අඩුයිලු.:dull:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    HP එක ෂේප් මචන්. ඕකෙ වයර්ලස් නැති එකකුත් තියනව ඒක පොඩ්ඩක් ගනන් අඩුයි මං හිතන්නෙ.:yes:

    හැබැයි පොඩ්ඩක් බලල ගන්න මට බඩා මාමි කිව්ව ඕකෙ වියට්නාම් වල හදන එකක් එනව කියල ඒකෙ කොලිටිය පොඩ්ඩක් අඩුයිලු.:dull:

    mchn hp wireless ekeda vietnam enne?math dekka review wala tiyenawa.canon hodaida?
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    mchn hp wireless ekeda vietnam enne?math dekka review wala tiyenawa.canon hodaida?

    බඩාගෙන්ම තමා මචන් අහන්න වෙන්නෙ. මට මතක නෑ හරියට.:dull:

    කැනන් අවුලක් නෑ. ඔය මොඩ්ල් එක ගැන නම් දන්නෙ නෑ මචන්. අපේ තියනව කැනන් LBP 2900B එකක්. ඒක නම් අවුලක් නෑ. අපි නම් කම්පටිබල් ටෝනර් දාන්නෙ. 3000ක් විතර වෙනව එකක්.

    ගන්න කලින් අනිවාර්යෙන් ටෝනර් ප්‍රයිස් බලල ඉන්න. ඔය HP එක නම් මෙහෙ ගොඩක් තියන එකක් නිසා ගොඩක් තැන් වල ටෝනර් එහෙම තියනව.:yes:
     
    canon 325 toner eka mchn compatible toner nan tiyenawa.Then I'll go for the canon.hp eke negative reviews godai