LASER Welding Machine

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth

    LASER Welding Machine ලංකවේ buy කරන්න තියෙනවද ?

    home use කරන්න පුළුවන් machine එකක් කියක් වෙනවද ?

    මේක normal අපි use කරන Welding Machine machine එකට වඩා easy or hard use ද ? quality එක කොහොමද

    නිවසේ normal use එකට මේක වටිනවද ?

    1737472369862.png
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    api gawa thiyenawa retop ekak 1-2 mil wage wenawa. gedarata nam kisima wadak naha. production ekak karanawanam aulak na. use karanna lesi .loku skill ekak one na. time saving.

    ------ Post added on Jan 21, 2025 at 8:52 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,920
    71,118
    113
    නිවසේ normal use එකට මේක වටිනවද ?

    View attachment 245511
    ගොන්ම වැඩක් බන් ඕක. උපරිම එක පාරක් දෙපාරක් පාවිච්චි කරයි ඊටපස්සෙ ඔතලා අයින් කරලා තියෙන්වා.

    DIY කියන්නෙ හොඳ කරන්න අමාරු ලෙඩක්. මටත් ඕක බරපතල විදියට තිබ්බ ඉස්සර. ඒත් වයිෆ්ගෙන් බැනුම් අහලම දැන් ගොඩක් අඩු වෙලා.
     
    • Haha
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    ගොන්ම වැඩක් බන් ඕක. උපරිම එක පාරක් දෙපාරක් පාවිච්චි කරයි ඊටපස්සෙ ඔතලා අයින් කරලා තියෙන්වා.

    DIY කියන්නෙ හොඳ කරන්න අමාරු ලෙඩක්. මටත් ඕක බරපතල විදියට තිබ්බ ඉස්සර. ඒත් වයිෆ්ගෙන් බැනුම් අහලම දැන් ගොඩක් අඩු වෙලා.
    normal welding machine එකක් තියෙනවා මා ලග එක use කරන්න amarui එකයි මේක පට්ට නිසා බැලුවේ price කොහොමද දැනන් හිටියේ නැ මම

    thank you both comments

    api gawa thiyenawa retop ekak 1-2 mil wage wenawa. gedarata nam kisima wadak naha. production ekak karanawanam aulak na. use karanna lesi .loku skill ekak one na. time saving.

    ------ Post added on Jan 21, 2025 at 8:52 PM

    thank you both comments
    ------ Post added on Jan 21, 2025 at 9:05 PM
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,920
    71,118
    113
    normal welding machine එකක් තියෙනවා මා ලග එක use කරන්න amarui එකයි මේක පට්ට නිසා බැලුවේ price කොහොමද දැනන් හිටියේ නැ මම

    thank you both comments
    උඹ Day to Day වෙල්ඩ් කරනවද බන්? එහෙම කරනවනම් ගනින්, නැත්තන් ඉතින් පොඩි පොඩි මගුල් වලට ගිහින් වෙල්ඩ් කරන් එන එක ලාබයි. මගේ අතින් නාස්ති වෙච්ච ලිස්ට් එක මෙන්න තියෙනවා. දෙයක් ඉගෙන ගන්න පුලුවන්නම් ඉගෙන ගනින්.

    1. petrol grass cutter 1
    2. petrol grass cutter 2
    3. welding machine
    4. bbq rig
    5. electric grass cutter
     
    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,176
    700
    113
    Earth
    උඹ Day to Day වෙල්ඩ් කරනවද බන්? එහෙම කරනවනම් ගනින්, නැත්තන් ඉතින් පොඩි පොඩි මගුල් වලට ගිහින් වෙල්ඩ් කරන් එන එක ලාබයි. මගේ අතින් නාස්ති වෙච්ච ලිස්ට් එක මෙන්න තියෙනවා. දෙයක් ඉගෙන ගන්න පුලුවන්නම් ඉගෙන ගනින්.

    1. petrol grass cutter 1
    2. petrol grass cutter 2
    3. welding machine
    4. bbq rig
    5. electric grass cutter
    නැ නැ මම එහෙම කරන්නේ නැ only home use . DIY කරන්න මමත් ආසයි new දේවල් , test කරලා බලන්න එහෙම
     
    • Like
    Reactions: tharakaf