තොපිට ස්වීප් එකකින් කෝටි 5ක් ඇදුනොත්
උබලා කොහොමද ඒක වියදම් කරන්නෙ? ආයෝජනය කරන්නෙ? අදහස් ටිකක් දීපන්.උබලට සුවිප් ඇදිලා එහෙම නැද්ද
මට ඇදිච්ච කෝටී 5ක් නැ සිංහලු. රු20ක් දීලා ස්වීප් එකක් අරන් ඒක දිනලා කොටි පතියෙක් විදියට ඉන්න හැටි සිහින දකින එකත් පට්ට ආතල් නේද.
රු20කට ලැබෙන ආතල් එකත් පට්ට නේද. මට නම් උපරිම රු 1000යිඇදිලා තියෙන්නෙ. ඒකත් ආබාධිත එක්කෙනෙක් ඇවිත් මට බලෙන්ම ස්වීප් එක දුන්නා. මම ඒ මනුස්සයා පව් නිසා ඒ ටිකට් එකත් එක්ක තව 4ක් ගත්තා. අන්තිමට රු1000ක් තිබුනා සිංහලු. ඒත් මම ඕනි කමින් ගන්න ඒවා වැඩිය ඇදෙන්නෙ නැ.
උබලා කොහොමද ඒක වියදම් කරන්නෙ? ආයෝජනය කරන්නෙ? අදහස් ටිකක් දීපන්.උබලට සුවිප් ඇදිලා එහෙම නැද්දමට ඇදිච්ච කෝටී 5ක් නැ සිංහලු. රු20ක් දීලා ස්වීප් එකක් අරන් ඒක දිනලා කොටි පතියෙක් විදියට ඉන්න හැටි සිහින දකින එකත් පට්ට ආතල් නේද.