lassanai ne...

Chathurangaabey

Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    වීඩියෝ එකේ කතාව සැහෙන සැර සින් එකක්
    ඕඩියෝ එක අහන්න එපා
    වීඩියෝ එක විතරක් බලපන්

    scene එක ඔච්චර සැර වෙන්නැ තමන්ගේ තරම දැනගෙන හිටියනම්....

    උටවත් හරියට ඉන්න විදියක් නැතුව කෙල්ලෙක් ගෙනාවම වෙන දේ පෙන්නන්න වීඩියෝ ගහන්න ඕනෙද බන්...:rolleyes:
     

    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,652
    317
    83
    Earth
    scene එක ඔච්චර සැර වෙන්නැ තමන්ගේ තරම දැනගෙන හිටියනම්....

    උටවත් හරියට ඉන්න විදියක් නැතුව කෙල්ලෙක් ගෙනාවම වෙන දේ පෙන්නන්න වීඩියෝ ගහන්න ඕනෙද බන්...:rolleyes:

    TrueStoryBlackTextSS.png
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    සහෝ මේ වගේ දේවල් ගැන විදින්න විග්‍රහ කරන්න ප්‍රබුද්ධ මෙවුව එකක් ඕන
    නෑ මොකද මෙච්චර කල් ප්‍රබුද්ධ යැයි කියාගත්ත එවුන් අපිට කරල තියෙන හරිය
    මදිද
    ඔහෙ පලයන් ඕවට තමයි පොල් පරාල පයින් යනව කියන්නෙ

    බබා උබ පත්තරයට ලියපන් උබට හොද රසයක් හැකියාවක් දැනුමක් තියෙනවානෙ දක්ශතා සැග වෙන්න දෙන්න එපා
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වීඩියෝ එකේ කතාව සැහෙන සැර සින් එකක්
    ඕඩියෝ එක අහන්න එපා
    වීඩියෝ එක විතරක් බලපන්
    :oo:
    අහලයි බලලයි තමයි යකොව් කිව්වේ ,,,
    තොගේ ඉතිං කොහොමත් පොඩි මානසික ලෙඩක් තියනවා නේ ...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    බබා උබ පත්තරයට ලියපන් උබට හොද රසයක් හැකියාවක් දැනුමක් තියෙනවානෙ දක්ශතා සැග වෙන්න දෙන්න එපා
    :yes:
    ඔව් ඕකට එහෙම හැකියාවක් තියනවා තමයි
    හැබැයි ලියන්න වෙන්නේ
    ප්‍රියාදරී
    සතුට
    ගින්දර
    වගේ පත්තර වලට විතරයි :rofl: