Last Resort 150mb Direct Links පොඩියට - ඉක්මනට - කොලිටියට
[FONT="]කතාවේ සුල මුල[/FONT]
මුහුදු මට්ටමින් අඩි 500ක් ගැඹුරෙහි මෙහෙයුමෙහි නිරත කොලරාඩෝ කිමිදිකයට(Submaerine) රජයෙන් අණ ලැබෙන්නේ පකිස්ථානයට මහාද්වීපික මිසයිල ප්‍රහාරයක් එල්ල කරන්ඩයි. අණ දෙන නිලධාරියාට මේ නියෝගය සනාථ කරගන්ඩ අවශ්‍ය වෙනවා මේ පහර දීම සිදු කරන්ඩ කලියෙන්. මේ නිසා වහාම සේවයෙන් පහ කෙරෙන ඔහුගේ තැන ගන්නා දෙවැන්නාටත් මුහුණ දෙන්නට සිදු වන්නේ ඒ උභතෝකෝටිකයටමයි. ලැබූ අණ එකවර ඉටු නොකර, එය සනාථ කර ගැනීම තම රාජකාරි පිළිවෙත වන නිසාවෙන් ඔහුත් එම ඉල්ලීමම සිදු කළහම, ප්‍රතිචාර ලැබෙන්නේ වෙඩි උණ්ඩ සහ ප්‍රහාර වලින්. හානි වෙච්ච කිමිදිකයෙන් පැනගෙන පණ බේරාගන්ඩ ක්‍රමයක් හොයාගන්ඩ විතරක් නෙමෙයි, හැංගිලා ඉන්ඩ තැනකුත් හොයාගන්ඩ වෙලා. හේතුව තමන්ගේම රටේ රජය ඔවුනට එරෙහිව අවි එසවීම.
අසල තිබෙන දූපතකට කොලරාඩෝ කිමිදිකයේ නාවික භටයන් සියළු දෙනා ගොඩබහින්නේ එය තමන්ගේ එකම පිළිසරණ වන්නට යන බව දැනගෙන. නාවික SEAL කණ්ඩායමක් විදිහට තමන්ගේ නව ජීවිතය මෙහි අරඹන්නටයි ඔවුන්ගේ අභිලාෂය. ඔබටත් අවශ්‍යනම් ඔවුන්ගේ ඒ අත්දැකීම විඳ ගන්නට, ඒකට තියෙන්නෙ එකම එක ක්‍රමයයි. ඒ The Last Resort (2012) ටෙලි කතා මාලාව විතරයි. http://info.baiscopelk.com/?p=531
[FONT="]මෙතනින් [/FONT]DOWNLOAD [FONT="]කරගන්න....[/FONT]
Last Resort S01E01 480p 150MB
http://www.embedupload.com/?d=3OKCSXY2JA
Last Resort S01E02 480p 150MB
http://www.embedupload.com/?d=8JA3KTFXKB
Last Resort S01E03 480p 150MB
http://www.embedupload.com/?d=5ZQOCKOZHI
Last Resort S01E04 480p 150MB
http://www.embedupload.com/?d=5LYZAAZGN4
Last Resort S01E05 480p 150MB
http://www.embedupload.com/?d=0XZFBHISGI
Last Resort S01E06 480p 150MB
http://www.embedupload.com/?d=85IGVEVSZQ
Last Resort S01E07 480p 150MB
http://www.embedupload.com/?d=2XBWCZE5NO
[FONT="]කැමති අය[/FONT], [FONT="]බලපු අය කමෙන්ට් කරල බම්ප් කරල සහයෝගය දක්වන්න..[/FONT]
මේක ටිකක් ගති TV series එකක්.. ඒත් සීසන් 2 එන්නෙ නෑ... කැන්සල් කරල.
මම මේ links, images, content ඔක්කොම වෙන සයිට් වලින් ගත්ත ඒවා... මේවා 480p 150MB mkv Direct Download Links.
පොඩි උනාට Quality එක ගොඩක් හොඳයි.

Last edited: