උබලට තවත් වද දෙන්නෑ. මම තීරනේ කලා මේක ගන්න කියල brand new මට සල්ලි නෑ හොද වාහනේකට යන්න. මොකද තියෙන සල්ලි ඔක්කොම වාහනේකට දාන එක මෝඩකමක්.
මම වාහන කීපයක් අතර වැනි වැනි ඉදල තීරනේ කලා.
Micro panda auto brand new එකට යන්න කියල
මේකෙ ගුන අගුන තියෙනවනම් කියපන් මචං. මම දන්න හැම එකා ලගම තියෙන්නේ මැනුවල් එක. ඒකෙනම් ලෙඩක් නෑලු. auto එක මමදන්න කා ලග වත් නෑ
අනිත් අවුල චීනේ මේක හදන එක නවත්වලලු. ඒක අවුලක් වෙයිද බන්?