Last thread about my vehicle

prabu77

Active member
  • Mar 22, 2007
    636
    152
    43
    :no::no::no::no::no:
    පව්නෙ බං....
    ලක්ෂ 20ක් කියන්නෙ සෙල්ලං ද....

    මමත් ඉඩමක් දීලා එන මුදලින් රථයකට යනව...දැන්ම ඉදන් වාහන බලනවා....නැත්නම් සල්ලි අතට ආපු ගමන් පිස්සු හැදිල සල්ලි ඉවර උනාම හොද වෙනව...අත්දැකීමෙන් කියන්නෙ....
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    alto ekak gana oka ganna epa podak walawal paraka yanna ba yata wadinawa athule thiyana interior plastic godak ma cheep alto ekatath wada ewa kadenna balanawa podak balanna panda kiyaka danata AC vents kadila thiynawada kiyala awith podi kalayak unath.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,451
    2
    53,949
    113
    alto ekak gana oka ganna epa podak walawal paraka yanna ba yata wadinawa athule thiyana interior plastic godak ma cheep alto ekatath wada ewa kadenna balanawa podak balanna panda kiyaka danata AC vents kadila thiynawada kiyala awith podi kalayak unath.

    Alto ඕනෙ නෑ ඔටෝ පැන්ඩා එක ලක්ෂ 23 වගේ නෙ බ්‍රෑන්ඩ් නිව්. 2013 Viva Elite එකක් ගන්න පුළුවන් නැත්නම් තව 2-3 දාන්න පුළුවන් නම් 2015 Axia එකක් ගන්න පුළුවන් :yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Alto ඕනෙ නෑ ඔටෝ පැන්ඩා එක ලක්ෂ 23 වගේ නෙ බ්‍රෑන්ඩ් නිව්. 2013 Viva Elite එකක් ගන්න පුළුවන් නැත්නම් තව 2-3 දාන්න පුළුවන් නම් 2015 Axia එකක් ගන්න පුළුවන් :yes:

    viva Elite and axia much better car than both alto and panda eth man alto eka kiuwe brand new ma wahanayak hoyana nisa
     
    Rangoo

    Well-known member
  • Dec 26, 2018
    371
    308
    63
    Alto ඕනෙ නෑ ඔටෝ පැන්ඩා එක ලක්ෂ 23 වගේ නෙ බ්‍රෑන්ඩ් නිව්. 2013 Viva Elite එකක් ගන්න පුළුවන් නැත්නම් තව 2-3 දාන්න පුළුවන් නම් 2015 Axia එකක් ගන්න පුළුවන් :yes:

    :yes::yes::yes:

    Perodua Bezza ගනින් මම ගත්තේ Bezza GXTRA . තෙල් හොදට කරනවා
    Reverse Sensors, ABS brake තව හුගක් දේවල් තියෙනවා maintenance වියදමත් අඩුයි.

    Zotye ලක්ෂ 20 වෙන්නේ brands new made in china Zotye ලක්ෂ 20 වෙන්නේ brands new made in china unitedmotors එකෙන් ගේන්නේ 2nd makert අඩුයි:oo:
     
    Last edited: