සුභාෂ්;13995069 said:මචංලා...දන්න එකෙක් කියනවද suzuki Alto HA25S එකක දැන් price එක කීයක් විතර ඇත්ද කියලා... both brand new & reconditioned.... එතකොට panda cross එක දැන් කීයද...?
HA 25S ekak 25- 28 wage wenawa....Recondition..eke Body Colored Side Mirror tiyana eka poddk wadie......eke Retractable Mirror Option eka enawa
Manual eka thama aduma.....
Brand new nm 30th pani
HA 24S ekak 2009 ekak nm 23.5 ta tiyanawa..
ඒත් හම්මෝ....
කාර් එකේ හැටියට නෙවෙයි ගාන...... සේල් කාරයෝ තමයි මං හිතන්නේ මේවා මෙච්චර ගනං උස්සවන්නේ....
