මෑත කාලයේ දුරකථන නිෂ්පාදකයෝ ගොඩක් smart watch හදන්න පටන් ගත්ත. දැන් ළඟදීම apple එකත් smart watch එකක් දාන්න ඉන්නේ. එත් මේ smart watch ඔක්කොම වගේ සෙල්ලම් බඩු වගේ අපි වැය කරන ගානට අදාළ ලුක් එකක් මෙලෝ රහක් නැහැ. 
ලොකු පුදුමෙකට වගේ huwawei එකෙන් හොඳ smart watch එකක් එලි දක්වා තිබෙනවා. තාම මේකේ මිල ගණන් නම් කියල නැහැ. එත් දැනට වෙළඳපොලේ තියන smart watch වල මිල ගණන් වලට එනවා නම්. මේක හොඳ තේරීමක් වෙයි කියල මට හිතෙනවා. උඹල මොකද හිතන්නේ ?

tamai