Latest Smart Watch

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    මෑත කාලයේ දුරකථන නිෂ්පාදකයෝ ගොඩක් smart watch හදන්න පටන් ගත්ත. දැන් ළඟදීම apple එකත් smart watch එකක් දාන්න ඉන්නේ. එත් මේ smart watch ඔක්කොම වගේ සෙල්ලම් බඩු වගේ අපි වැය කරන ගානට අදාළ ලුක් එකක් මෙලෝ රහක් නැහැ. :no:

    ලොකු පුදුමෙකට වගේ huwawei එකෙන් හොඳ smart watch එකක් එලි දක්වා තිබෙනවා. තාම මේකේ මිල ගණන් නම් කියල නැහැ. එත් දැනට වෙළඳපොලේ තියන smart watch වල මිල ගණන් වලට එනවා නම්. මේක හොඳ තේරීමක් වෙයි කියල මට හිතෙනවා. උඹල මොකද හිතන්නේ ?


    Huawei_Watch_hero-970-80.jpg



     
    • Like
    Reactions: පැටියා

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    පුදුම වෙන්න දෙයක් නැහැ. Huawei කියන්නෙ දැනට තියෙන හොඳම OEM එකක්. ඒවගෙ කම්පැනියකට තියෙන පලපුරුද්ද එක්ක ඇපල් වලට හැරෙන්නවත් බැහැ.:frown:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,431
    697
    113
    Sri Lanka
    පුදුම වෙන්න දෙයක් නැහැ. Huawei කියන්නෙ දැනට තියෙන හොඳම OEM එකක්. ඒවගෙ කම්පැනියකට තියෙන පලපුරුද්ද එක්ක ඇපල් වලට හැරෙන්නවත් බැහැ.:frown:

    මම මෙච්චරකල් හිතුවේ huawei කියන්නේ බාල චයිනා බඩු ගහන company එකක් කියල
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    මම මෙච්චරකල් හිතුවේ huawei කියන්නේ බාල චයිනා බඩු ගහන company එකක් කියල
    :no:telecommunication industry eke ona equipment ekak huawei companyata hadanna puluwan. network providersla wunath use karanne huawei :rolleyes:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,204
    113
    South Korea
    අත්දැකීමෙන් කියන්නේ.. ස්මට්වොච් කියන්නේ වැඩක් නැති ඩිවයිස් එකක්... රොබෝ කෙනෙක් වගේ,. ස්මාට් සුපිරි ෆෝන් එකක් නැතිනම් ඔකේ වැඩ වලින් 5% කරන්න පුළුවන්...

    මමනම් කියන්නේ සල්ලි අපරාදේ ඩිවයිස් එකක් කියලා.. වැදගත් අය ඉන්නවා. අපිටනම් වැදගත් නෑ....

    (මම කියුවේ මගේ මතේ)

    එළකිරි[ඩොට්]කොම්