පණ්ඩිත් අමරදේවයන් මම හැමදාම ගරු කරපු ගායකයෙක්. එතුමාට ප්‍රණාමයක් හැටියට එතුමාගේ "සඳ හොරෙන් හොරෙන්" සිංදුව මම මේ පාර කිව්වෙ.
සින්දුවේ අන්තිමේ එක පාර නවතින එකට සමා වෙන්න. එතුමාගෙ මට්ටමටනම් මට කවදාවත් එන්න බැරි වේවි. මේ සින්දුව මම ගයපු පළවෙන පාර කියලත්, ear එකට ගිටාර් එක ගැහුවෙ කියලත් කියන්න ඕනෙ.

+5